Supun Sadak Nagila Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ

Supun Sadak Nagila Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ

Supun Sadak Nagila Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ
Song Title : Supun Sadak Nagila (සුපුන් සඳක් නැගීලා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක
පද : නිහාල් ඒ. ජයසිංහ
තනුව හා සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
1966 දී තිරගතවූ සිහින හතක් චිත්‍රපටියේ ගීයකි.


හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....
හා.. ආආආ ආආ .....

නළවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ

හා.. ආආආ

නළවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ

සුපුන් සඳක් නැගීලා

හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....
හා.. ආආආ ආආ .....

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ

හෝ.. ඔඔ ඕ...

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

මේ ගීය බොහෝ තැන් වල තනිව ගයා ඇත. අනුරූප පද පහත අයුරිණි.

ඒකල ගායනයට අදාල පද


හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

නළවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ //

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ //

කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
ගී පද : නිහාල් ඒ. ජයසිංහ
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න
සිහින හතක් (1966) චිත්‍රපටියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supun Sadak Nagila Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ Supun Sadak Nagila Song Lyrics - සුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment