Gan Dala Iwure Song Lyrics - ගං දෑල ඉවුරේ ගීතයේ පද පෙළ

Gan Dala Iwure Song Lyrics - ගං දෑල ඉවුරේ ගීතයේ පද පෙළ

Gan Dala Iwure Song Lyrics - ගං දෑල ඉවුරේ ගීතයේ පද පෙළ
Song Title : Gan Dala Iwure (ගං දෑල ඉවුරේ)
ගායනය : සන්ධ්‍යා විජේසුන්දර
පද : එල්.පී. රත්නායක
තනුව හා සංගීතය : නන්දසේන කටුවාවල


ගං දෑල ඉවුරේ පිණි මල් රටා
පෙම් හිතට ආරාධනාවක් කළා
මල් යාය සමනල් හැඟුම් ඉඟි මවා
වස්සාන හීනය හිඳී මඟ බලා //

ළං ළංව නෙත් කැල්ම රහසක් කියා
දෙන්නා අනන්තයට පියඹා ගියා //

පෙන්නා සෙනේ මහමෙරක් සේ සදා
මං ඉන්නවා නුඹගෙ තුරුළේ නිදා

සංසාර ගංගාව ගලනා තුරා
මං ගාව හුන්නාලු සිහිනෙන් පවා //

අප පැතූ පෙම් සිහින දකිනා තුරා
වෙන් වෙන්නෙ නෑ අපි අපේමයි සදා

ගං දෑල ඉවුරේ පිණි මල් රටා
පෙම් හිතට ආරාධනාවක් කළා
මල් යාය සමනල් හැඟුම් ඉඟි මවා
වස්සාන හීනය හිඳී මඟ බලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gan Dala Iwure Song Lyrics - ගං දෑල ඉවුරේ ගීතයේ පද පෙළ Gan Dala Iwure Song Lyrics - ගං දෑල ඉවුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment