Oba Langa Nathi Me Sasare Song Lyrics - ඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ පද පෙළ

Oba Langa Nathi Me Sasare Song Lyrics - ඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ පද පෙළ
Song Title : Oba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ)
ගායනය : ග්‍රේෂන් ජයමහ
ගී පද : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

විළඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළංවූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

Oba Langa Nathi Me Sasare Song Lyrics - ඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Langa Nathi Me Sasare Song Lyrics - ඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ පද පෙළ Oba Langa Nathi Me Sasare Song Lyrics - ඔබ ළඟ නැති මේ සසරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment