Numba Nomathi Wisal Nagare Song Lyrics - නුඹ නොමැති විසල් නගරේ ගීතයේ පද පෙළ

Numba Nomathi Wisal Nagare Song Lyrics - නුඹ නොමැති විසල් නගරේ ගීතයේ පද පෙළ
Song Title : Numba Nomathi Wisal Nagare (නුඹ නොමැති විසල් නගරේ)
Singing : Sanka Dineth
Tune Composed by Sanka Dineth
Lyrics by Isuru Weerasingha Mudali
Music Direction : Sugath Hettiaracchi
Solo violin and Strings Section : Rukshan Gunawardana
Cello : Rochana Ramanayaka
Mixed & mastered : Manjula Bandara
Produced by Trans Studios
Video Director and Editor : Isuru Bhagya
Cast : Nathasha Perera
Powered by Ausie Gift
Digital Media Manager : Prabodha Lakshan


නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්

නු⁣ඹේ... මගේ...
සොඳුරු මතකය සමගින්
අතහැරුනු මතකය සමගින්

රෑ තරු සේ අහසේ
පායන් ආකාසේ
මට පෙනෙන දුරක් ඇවිදින්
නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්

නු⁣ඹේ... මගේ...
සොඳුරු මතකය සමගින්
අතහැරුනු මතකය සමගින්


Numba Nomathi Wisal Nagare Song Lyrics - නුඹ නොමැති විසල් නගරේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Nomathi Wisal Nagare Song Lyrics - නුඹ නොමැති විසල් නගරේ ගීතයේ පද පෙළ Numba Nomathi Wisal Nagare Song Lyrics - නුඹ නොමැති විසල් නගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 13, 2022 Rating: 5

0 comments:

Post a Comment