Thawama Pana Thiyenwa Song Lyrics - තවම පණ තියෙනවා ගීතයේ පද පෙළ

Thawama Pana Thiyenwa Song Lyrics - තවම පණ තියෙනවා ගීතයේ පද පෙළ
Song Title : Thawama Pana Thiyenwa (තවම පණ තියෙනවා)
Artiste : Visharada Abhisheka Wimalaweera
A Film by Kasun Mahendra Heenatigala
Produced by : Nipuni Amarasinghe & Heenatigala Films
Starring : Ashan Dias  / Bhoomi Harendran / Abhisheka Wimalaweera
Lyrics : Abhisheka Wimalaweera
Melody : Abhisheka Wimalaweera
Music composing & Arrangements : Senanga Dissanayake-wayo
Recording Engineer : Amala Mihiranga @BrickHouse
Mixing & Mastering : Vinod Melpitiya @wayo MixHouse


ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා

හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින්
උනනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා

ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා

මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තවම පණ තියෙනවා


Thawama Pana Thiyenwa Song Lyrics - තවම පණ තියෙනවා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawama Pana Thiyenwa Song Lyrics - තවම පණ තියෙනවා ගීතයේ පද පෙළ Thawama Pana Thiyenwa Song Lyrics - තවම පණ තියෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 13, 2022 Rating: 5

0 comments:

Post a Comment