Muthukuda Ihalana Mal Warusawe Song Lyrics - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ පද පෙළ

Muthukuda Ihalana Mal Warusawe Song Lyrics - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ පද පෙළMuthukuda Ihalana Mal Warusawe Song Lyrics - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ පද පෙළ

Muthukuda Ihalana Mal Warusawe Song Lyrics - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ පද පෙළ
Song Title : Muthukuda Ihalana Mal Warusawe (මුතුකුඩ ඉහළන මල් වරුසාවේ)
ගායනය : ආචාර්ය රෝහණ වීරසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : ලූෂන් බුලත්සිංහල


මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

අඳුරු ලලා
සෙංකඩගල වැස්සේ
දිය දහරා
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා
අද යනවා දෙමංතලේ

රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthukuda Ihalana Mal Warusawe Song Lyrics - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ පද පෙළ Muthukuda Ihalana Mal Warusawe Song Lyrics - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment