Mora Mal Pipuna Da Nago Song Lyrics - මොර මල් පිපුණා ද නඟෝ ගීතයේ පද පෙළ

Mora Mal Pipuna Da Nago Song Lyrics - මොර මල් පිපුණා ද නඟෝ ගීතයේ පද පෙළ

Mora Mal Pipuna Da Nago Song Lyrics - මොර මල් පිපුණා ද නඟෝ ගීතයේ පද පෙළ

Mora Mal Pipuna Da Nago Song Lyrics - මොර මල් පිපුණා ද නඟෝ ගීතයේ පද පෙළ
Song Title : Mora Mal Pipuna Da Nago (මොර මල් පිපුණා ද නඟෝ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ සමග අමරසිරි පීරිස්
පද : ආරියසේන වඩුගේ
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


මොර මල් පිපුණා ද නඟෝ බැද්ද ඉසව්වේ
පෙර පින් මහිමෙන් ද නඟෝ මට හිත් ලැව්වේ

දීග පඬුරු කෝනම් මී වද ගෙට යැව්වේ
ආලවන්තකම අයියගෙ මන්ද නොකිව්වේ

සුරතල් මගෙ බාල නඟෝ බහක් නුදුන්නට
හිරිමල් කැකුළිය සන්දියෙ හිත් බැඳුණේ මට

මොර මල් පිපුණාද නඟෝ බැද්ද ඉසව්වේ
පෙර පින් මහිමෙන් ද නඟෝ මට හිත් ලැව්වේ

දීග පඬුරු කෝනම් මී වද ගෙට යැව්වේ
ආලවන්තකම අයියගෙ මන්ද නොකිව්වේ

බඹරගලේ පැණි පිරෙනා බක් මහ සීතෙට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට
සබරකැලේ සීත හිමේ යමු අපි ඈතට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mora Mal Pipuna Da Nago Song Lyrics - මොර මල් පිපුණා ද නඟෝ ගීතයේ පද පෙළ Mora Mal Pipuna Da Nago Song Lyrics - මොර මල් පිපුණා ද නඟෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2022 Rating: 5

0 comments:

Post a Comment