Thayiloka Nethra Song Lyrics - ත්‍රෛලෝක නේත්‍ර ගීතයේ පද පෙළ

Thayiloka Nethra Song Lyrics - ත්‍රෛලෝක නේත්‍ර ගීතයේ පද පෙළ

Thayiloka Nethra Song Lyrics - ත්‍රෛලෝක නේත්‍ර ගීතයේ පද පෙළ
Song Title : Thayiloka Nethra (ත්‍රෛලෝක නේත්‍ර)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද : ආරියසේන වඩුගේ
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


ත්‍රෛලෝක නේත්‍ර පුන්‍ය පිණ්ඩ ලෝකනාථ වූ මහා
සම්බුද්ධ රාජයා වඳිම් ගඳින් මලින් සදා පුදා //

වින්ද්‍ය නේත්‍රයෙන් බලා අනන්ථ විශ්වයේ සරා
සව් සතුන් යොමා අමා උතුම් නිවන් විමන් කරා

ත්‍රෛලෝක නේත්‍ර පුන්‍ය පිණ්ඩ ලෝකනාථ වූ මහා
සම්බුද්ධ රාජයා වඳිම් ගඳින් මලින් සදා පුදා

සාරසංඛයක් පුරා භවෙන් භවේ පෙරුම් පුරා
දෙව් බඹුන් නරන් වෙතින් බැතින් වැඳුම් පිදුම් ලබා

ත්‍රෛලෝක නේත්‍ර පුන්‍ය පිණ්ඩ ලෝකනාථ වූ මහා
සම්බුද්ධ රාජයා වඳිම් ගඳින් මලින් සදා පුදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thayiloka Nethra Song Lyrics - ත්‍රෛලෝක නේත්‍ර ගීතයේ පද පෙළ Thayiloka Nethra Song Lyrics - ත්‍රෛලෝක නේත්‍ර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2022 Rating: 5

0 comments:

Post a Comment