Me Prema Simamalake Song Lyrics - මේ ප්‍රේම සීමාමාලකේ ගීතයේ පද පෙළ

Me Prema Simamalake Song Lyrics - මේ ප්‍රේම සීමාමාලකේ ගීතයේ පද පෙළ
Song Title : Me Prema Simamalake (මේ ප්‍රේම සීමාමාලකේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මලා රණතුංග
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මේ ප්‍රේම සීමාමාලකේ තනිවී
නෙතු කැන් සළා
ළතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී

රෑ පාළුවේ තුන් යාමයේ
රැඳුනේ ඔබයි දෑසේ //
ඒ සීන ගී නිමවූ පැයේ
හැඬුවේ මමයි රහසේ

මේ ප්‍රේම සීමාමාලකේ තනිවී
නෙතු කැන් සළා
ළතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී

මේ ජීවිතේ අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවණේ //
ඒ මාවතේ රැඳුණේ සදා
සුවඳයි අපේ දෙහදේ

මේ ප්‍රේම සීමාමාලකේ තනිවී
නෙතු කැන් සළා
ළතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී

ම් ම් ම්ම් ම් ම් ම්ම් ම්ම් ම් ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Prema Simamalake Song Lyrics - මේ ප්‍රේම සීමාමාලකේ ගීතයේ පද පෙළ Me Prema Simamalake Song Lyrics - මේ ප්‍රේම සීමාමාලකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2022 Rating: 5

0 comments:

Post a Comment