Mama Kuru Kuru Song Lyrics - මාමා කුරු කුරු ගීතයේ පද පෙළ

Mama Kuru Kuru Song Lyrics - මාමා කුරු කුරු ගීතයේ පද පෙළ
Song Title : Mama Kuru Kuru (මාමා කුරු කුරු)
ගායනය : ධනපාල උඩවත්ත


මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ
කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ
කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා
මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා
රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ
ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Kuru Kuru Song Lyrics - මාමා කුරු කුරු ගීතයේ පද පෙළ Mama Kuru Kuru Song Lyrics - මාමා කුරු කුරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2022 Rating: 5

0 comments:

Post a Comment