Mathaka Manthra Song Lyrics - මතක මන්ත්‍ර ගීතයේ පද පෙළ

Mathaka Manthra Song Lyrics - මතක මන්ත්‍ර ගීතයේ පද පෙළ
Song Title : Mathaka Manthra (මතක මන්ත්‍ර)
Artiste : Binara Fonseka
Lyrics, Melody and Music : Binara Fonseka
Featuring Artiste : Athrima Fernando
Mix and Mastering : Lahiru De Costa @ LAV Studio
Vocal Recording : Lahiru De Costa, Peshala Ravindu & Jayod Nawarathne
Record Label : MREC Entertainment
Guitars : Binara Fonseka
Lyrics Video : Thenuka Witharana
Social Media Art Works : Prabhath Darshana


මතක මන්ත්‍ර – හිතම සිම්බ
හිත රිදෙව්ව – විටෙක වින්ද
මතක නැද්ද – කවිය “වැස්ස”
වල විචාර – නිතර ලිව්ව

පාට කිව්වෙ කවුද ආදරේට
පාට ගෑවිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

මතක මන්ත්‍ර – ජප කෙරෙව්ව
පොත් පිරෙන්න – අකුරු ඇන්ද
කැමති නැද්ද – නැවත යන්න
පාට දුන්න – දේවී බලන්න

පාට කිව්වෙ කවුද ආදරේට
පාට හේදිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

පාට ගෑව ආදරේ හැන්ගුවත් එදා
දන්නවාද ඒ නුඹ කියා

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්


Mathaka Manthra Song Lyrics - මතක මන්ත්‍ර ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Manthra Song Lyrics - මතක මන්ත්‍ර ගීතයේ පද පෙළ Mathaka Manthra Song Lyrics - මතක මන්ත්‍ර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2022 Rating: 5

0 comments:

Post a Comment