Balan Innawa Song Lyrics - බලන් ඉන්නවා ගීතයේ පද පෙළ

Balan Innawa Song Lyrics - බලන් ඉන්නවා ගීතයේ පද පෙළ
Song Title : Balan Innawa (බලන් ඉන්නවා)
ARTIST : Anjalee Methsara
LYRICS : Sampath Fernandopulle
MELODY & MUSIC : Chathurangana De Silva
DIRECTOR : Sriyantha Prasad Rathnayaka 
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV


බලන් ඉන්නවා
නමක් නොදුන් පෙමක් ලබන්නට හිතත් අහනවා
දුරින් ඉදන් බලන් හිදින්නද
ඔබත් දන්නවා අපිත් අපේ වෙනවා සදහට
හිතින් විදිනවා ඔබේ ආදරේ
හිතින් විදිනවා ඔබේ ආදරේ

සීමාවක් නැති ආදර තුරුලේ
දැහැන් ගත වන මොහොතක් පාසා
හිමිකමක් නැති සෙනෙහසක් ලග
දැවටී මා හඩවනවා
ආදරය වෙනුවෙන් හැමදේම මන් ඉවසනවා
ආදරය වෙනුවෙන් හැමදේම මන් ඉවසනවා

බලන් ඉන්නවා
නමක් නොදුන් පෙමක් ලබන්නට හිතත් අහනවා
දුරින් ඉදන් බලන් හිදින්නද
ඔබත් දන්නවා අපිත් අපේ වෙනවා සදහට
හිතින් විදිනවා ඔබේ ආදරේ
හිතින් විදිනවා ඔබේ ආදරේ

මායාවක් වුනු උණුහුම අතරේ
ලයක් කෙකිලන තරමත් මා හා
නැවතුමක්  නැති ඇරඹුමක් ඔබෙ පෙම මා රිදවනවා
ආදරය වෙනුවෙන් හැමදේම මන් ඉවසනවා
ආදරය වෙනුවෙන් හැමදේම මන් ඉවසනවා

බලන් ඉන්නවා
නමක් නොදුන් පෙමක් ලබන්නට හිතත් අහනවා
දුරින් ඉදන් බලන් හිදින්නද
ඔබත් දන්නවා අපිත් අපේ වෙනවා සදහට
හිතින් විදිනවා ඔබේ ආදරේ
හිතින් විදිනවා ඔබේ ආදරේ
හිතින් විදිනවා ඔබේ ආදරේ
හිතින් විදිනවා ඔබේ ආදරේ


Balan Innawa Song Lyrics - බලන් ඉන්නවා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Balan Innawa Song Lyrics - බලන් ඉන්නවා ගීතයේ පද පෙළ Balan Innawa Song Lyrics - බලන් ඉන්නවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2022 Rating: 5

0 comments:

Post a Comment