Atha Gav Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ

Atha Gav Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ

Atha Gav Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ
Song Title : Atha Gav Ganan Durin (ඈත ගව් ගණන් දුරින්)
ගායනය : නාරද දිසාසේකර සහ පිරිස
පද : මහගම සේකර
තනු : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගැටවරයෝ චිත්‍රපටියෙන්


ඈත ගව් ගණන් දුරින්
ලෝකයේ නොයෙක් රටින්
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල

සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල

පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්
නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //
පත්තරේට වැටෙනකල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Gav Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ Atha Gav Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment