Song Title : Asoka Mal (අසෝක මල්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු
චිත්‍රය Fineartamerica වෙතිනි.
අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා //
බලන්න ලස්සණයි
වනයෙ පිපුණ මලට දෙවෙනි නෑ වගේ
සුරංගනාවියක් ද මේ
කවුද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා
ප්‍රීතිවෙලා
ප්‍රීතිවෙලා
අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ලඳේ
නැතේ මා රාජ මන්දිරේ
නොයන්න ආදරී
ප්‍රේමනීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා
රජ සැපා
අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා

0 comments:
Post a Comment