Pol Pol Pol Song Lyrics - පොල් පොල් පොල් ගීතයේ පද පෙළ

Pol Pol Pol Song Lyrics - පොල් පොල් පොල් ගීතයේ පද පෙළ
Song Title : Pol Pol Pol (පොල් පොල් පොල්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
ලංකාවෙ වතු වල වැවෙන පොල් 
පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
පිට රට පටවන පොල්

පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
ලංකාවෙ වතු වල වැවෙන පොල් 
පොල් පොල් පො පොල් පොල් පොල් 
පොල් පොල් පොල් 
පිට රට පටවන පොල්

පොල් විකුණන මැගි අක්කේ
බෝම කලකින් නොව ඔබ දැක්කේ //
කුරැම්බා ගෙඩියක්
කපාලා දෙනවද
හරියට පිපාසෙ ඇත්තේ

පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
ලංකාවෙ වතු වල වැවෙන පොල් 
පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
පිට රට පටවන පොල්

ඔබෙන් කුරුම්බා ගෙඩියක් බිව්වම
ඒකෙ ලොඳේ සූරගෙන කෑවම //
බඩ කට පිරෙනව
මහන්සි නිවෙනව
දන්නවාද මැගි අක්කේ

පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
ලංකාවෙ වතු වල වැවෙන පොල් 
පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
පිට රට පටවන පොල්

මැගි අක්කා විකුණන්නේ පොල් තමයි
ඈ තැඹිලි ගෙඩිය වගෙ ලස්සණයි //
ඇගෙ ස්වාමි පුරුෂයා
පොඩි සිංඤයියා
ගිය ගිය තැන ඇගෙ පස්සෙමයි

පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
ලංකාවෙ වතු වල වැවෙන පොල් 
පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
පිට රට පටවන පොල්

පොල් පොල් පො පොල් පොල් 
පොල් පොල් පොල් 
ලංකාවෙ වතු වල වැවෙන පොල් 
පොල් පොල් පො පොල් පොල් පොල් 
පොල් පොල් පොල් 
පිට රට පටවන පොල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pol Pol Pol Song Lyrics - පොල් පොල් පොල් ගීතයේ පද පෙළ Pol Pol Pol Song Lyrics - පොල් පොල් පොල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment