Thaniwayi Upanne Song Lyrics - තනිවයි උපන්නේ ගීතයේ පද පෙළ

Thaniwayi Upanne Song Lyrics - තනිවයි උපන්නේ ගීතයේ පද පෙළ
Song Title : Thaniwayi Upanne (තනිවයි උපන්නේ)
ගායනය : මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : හන්ස්රාජ් බේල්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1954 දී තිරගතවූ "දෝස්ත්" හින්දි චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගායනා කළ, "Aaye bhi akela" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි 
කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ //

දිළින්දා රජින්දා 
උපන් සේ නැසෙන්නේ
ඔවුන්ගේ නමයි මේ 
ලොවේහී රැඳෙන්නේ
ලොවේහී රැඳෙන්නේ

උසස්‌කම් පහත්කම් 
සොයාලා බැලීමෙන්
වැඩක්‌ නෑ පලක්‌ නෑ 
ඊර්ෂ්‍යා කිරීමෙන්
ඊර්ෂ්‍යා කිරීමෙන්

හෙට හෝ අනිද්දා 
සියල්ලෙන් වියෝවී
නවාතැන් පොළෙන් මේ 
පිටත්වන්න වේවි
පිටත්වන්න වේවි

තනිවයි උපන්නේ 
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි 
කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ

රාග ද්වේශ මෝහේ මානේ 
වෙලීලා බැඳීලා
සාපයක්‌ම වාසේ වේවී 
පාපේ ගැලීලා
පාපේ ගැලීලා

මළ දා නිදන්නේ 
එකටයි කනත්තේ
කුල මල ජාති භේදේ 
එදා නෑ නැගෙන්නේ
එදා නෑ නැගෙන්නේ

කුමටද කා බී 
නිති සැරසෙන්නේ
කොතැනද මේ කය 
අරගෙන යන්නේ
අරගෙන යන්නේ

තනිවයි උපන්නේ 
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි 
කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ

හින්දි ගීය

Aaye bhi akela
Jaaye bhi akela
Do din ki zindagi hai
Do din ka mela
Do din ka mela

Aaye bhi akela
Jaaye bhi akela
Do din ki zindagi hai
Do din ka mela
Do din ka mela

Teri zindagi mauj
Hai do ghadi ki
Ye baaten hain naadan
Sab jeete ji ki sab jeete ji ki
Ye duniyaan hui
Hai na hogi kisi ki
Vahi ek manzil hai
Har aadami ki
Har aadami ki
Jahaan sab ko
Jaana padega akela
Do din ki zindagi hai
Do din ka mela

Ek baar saath deke
Saath na chhodana
Jaan jaaye to jaaye
Dosti na todana
Dosti na todana

Nazaren na pher lena
Munh ko na modana
Duniyaan ko chhod dena
Yaar ko na chhodana
Yaar ko na chhodana

Dekho manasoor
Kaise jaan pe khela
Do din ki zindagi hai
Do din ka mela.

आये भी अकेला
जाए भी अकेला
दो दिन की ज़िन्दगी है
दो दिन का मेला
दो दिन का मेला

आये भी अकेला
जाए भी अकेला
दो दिन की ज़िन्दगी है
दो दिन का मेला
दो दिन का मेला

तेरी ज़िन्दगी मौज
है दो घडी की
ये बातें हैं नादान
सब जीते जी की सब जीते जी की
ये दुनिया हुई
है न होगी किसी की
वही एक मंज़िल है
हर आदमी की
हर आदमी की
जहां सब को
जाना पड़ेगा अकेला
दो दिन की ज़िन्दगी है
दो दिन का मेला

एक बार साथ देखे
साथ न छोड़ना
जान जाए तो जाए
दोस्ती न तोडना
दोस्ती न तोडना

नज़रें न फेर लेना
मुंह को न मोड़ना
दुनिया को छोड़ देना
यार को न छोड़ना
यार को न छोड़ना

देखो मनसूर
कैसे जान पे खेल
दो दिन की ज़िन्दगी है
दो दिन का मेला.

Song : Aaye bhi akela
Singer : Talat Mahmood
Lyricist : Verma Malik
Composer : Hansraj Behl
Movie : Dost (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwayi Upanne Song Lyrics - තනිවයි උපන්නේ ගීතයේ පද පෙළ Thaniwayi Upanne Song Lyrics - තනිවයි උපන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2022 Rating: 5

0 comments:

Post a Comment