Loke Sihinayak Wageya Song Lyrics - ලෝකෙ සිහිනයක් වගේය ගීතයේ පද පෙළ

Loke Sihinayak Wageya Song Lyrics - ලෝකෙ සිහිනයක් වගේය ගීතයේ පද පෙළ
Song Title : Loke Sihinayak Wageya (ලෝකෙ සිහිනයක් වගේය)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Anarkali" චිත්‍රපටියට, හේමන්ත් කුමාර් සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, "Jaag dard e ishq jaag jaag" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


අඅ අඅ අඅ ආ.... ආ ආ ආ ආ.....

ලෝකෙ සිහිනයක් වගේය //
අරුම පුදුම ජීවිතේ
කවුද මෙහෙම මැව්වෙ ලෝකෙ
මේක සිහිනයක් වගේය
ලෝකෙ

කෙනෙක් වරක ප්‍රීති වේ
ඔහු ම ආයෙ ශෝක වේ
මේ විකාර ලෝකයේ
ප්‍රීති වෙම් ද කා නිසා

සෑමදා ම මේ වගේ ද
ලෝකෙ
ලෝකෙ
ලෝකෙ ලෝකේ

ආ... ආ... ආ... ආ...  ආආ.... ආආ... ආ.....

පශ්චත්තාප වන්නෙ ඇයි
නිෂ්ඵල නෑ මේ ජීවිතේ
සතුට සැපා නැතේ සිතා
සංතාපයෙන් මුළා වෙලාද

ශෝක වන්නෙ කා නිසා ද
ඇයි තැවෙන්නෙ කා නිසා ද
ප්‍රීති වෙම් ද කා නිසා
සෑමදා ම මේ වගේ ද  
ලෝකෙ සිහිනයක් වගේය
ලෝකෙ

අඳුර ළඟා ම එළිය වේ
හැඬුව පසුව සිනහ වේ
දුක සමග ම සැප තිබේ
සොබා දහම මෙය තමා
ශෝක වන්න වුවමනා ද

ලෝකෙ සිහිනයක් වගේය //
ළතැවි නොහිඳ ජීවිතේ
සතුට ලබමු නටමු රඟමු
ලෝකෙ සිහිනයක් වගේ ය
ලෝකේ

හින්දි ගීයේ පද

Jaag dard e ishq jaag jaag dard-e-ishq jaag
Dil ko beqaraar kar chhed ke aansuo kaa raag
Jaag dard e ishq jaag  jaag dard e ishq jaag
jaag  jaag

Aankh zaraa lagi teri, saaraa jahaan so gayaa
Ye zamin so gai, aasamaan so gayaa
So gayaa pyaar kaa suhag
Jaag dard e ishq jaag  jaag dard e ishq jaag
Jaag  jaag  jaag  jaag

Aa  aa
Kisako sunaaun daastaa kisako dikhaaun dil ke daag
Jaaun kahaan ki dur tak jalataa nahi koi chiraag
Jaaun kahaan ki dur tak jalataa nahi koi chiraag
Raakh ban chuki hai aag, raakh ban chuki hai aag
Dil ko beqaraar kar  chhed ke aansuo kaa raag
Jaag dard e ishq jaag  jaag

Aisi chali havaa e gam aisaa badal gayaa samaa
Aisi chali havaa e gam aisaa badal gayaa samaa
Ruth ke mujh se chal diye, ruth ke mujh se chal diye
Meri khushi ke kaaravaa das rahe hai gam ke naag
Jaag dard  ishq jaag jaag dard e ishq jaag
Dil ko beqaraar kar chhed ke aansuo kaa raag
Jaag dard e ishq jaag  jaag jaag  jaag.

जाग दर्द ए इश्क़ जाग जाग दर्द-इ-इश्क़ जाग
दिल को बेक़रार कर छेद के आंसुओ का राग
जाग दर्द ए इश्क़ जाग  जाग दर्द ए इश्क़ जाग
जाग  जाग

आँख ज़रा लगी तेरी
ये ज़मीं सो गई
सो गया प्यार का सुहाग
जाग दर्द ए इश्क़ जाग  जाग दर्द ए इश्क़ जाग
जाग  जाग  जाग  जाग

आ  आ
किसको सुनाऊँ दास्ता किसको दिखाऊँ दिल के दाग़
जाऊँ कहाँ की दूर तक जलता नहीं कोई चिराग
जाऊँ कहाँ की दूर तक जलता नहीं कोई चिराग
राख बन चुकी है आग
दिल को बेक़रार कर  छेद के आंसुओ का राग
जाग दर्द ए इश्क़ जाग  जाग

ऐसी चली हवा े गम ऐसा बदल गया समा
ऐसी चली हवा े गम ऐसा बदल गया समा
रूत के मुझ से चल दिए
मेरी ख़ुशी के कारवा दस रहे है गम के नाग
जाग दर्द  इश्क जाग जाग दर्द ए इश्क़ जाग
दिल को बेक़रार कर छेद के आंसुओ का राग
जाग दर्द ए इश्क़ जाग  जाग जाग  जाग.

Song : Jaag Dard-e-Ishq Jaaq
Singers : Hemanta Kumar & Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Composer : C. Ramchandra
Movie : Anark (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loke Sihinayak Wageya Song Lyrics - ලෝකෙ සිහිනයක් වගේය ගීතයේ පද පෙළ Loke Sihinayak Wageya Song Lyrics - ලෝකෙ සිහිනයක් වගේය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2022 Rating: 5

0 comments:

Post a Comment