Sipa Gannam Song Lyrics - සිප ගන්නම් ගීතයේ පද පෙළ

Sipa Gannam Song Lyrics - සිප ගන්නම් ගීතයේ පද පෙළ
Song Title : Sipa Gannam (සිප ගන්නම්)
Singing : Duava
Music Production and Composition: Duava
Lyrics and Melody Writing: Duava and Didula Tharusara at D'COMP
Song Recording : Duava at The Cave Recording Studios
Video Direction : Duava
Video Production : Duava
Video Editing : Duava
Color Grading : Duava


You know what you deserve
And I want you to have it all
Ain’t none of these diamonds shine like you no
Take em off baby we could still have a ball
I notice that you’re hurting where I’ve hurt before
Know the place when you look away
Where your heart go
Show me the things you’re scared of
Let em show
Baby we can make em run away

මතකේ පාවීලා යාවී
අඳුරින් ගැලවී ආකාසේ
ඔබගේ හදේ රැන්දූ මාගේ ආලේ
රකිමී

සිප ගන්නම් යලිත් ආලෙන්
රෑපුරා
සයනේ වෙලීලා
මතකේ නොමැකෙන රූප ආයේ
සේයා පේනා
ආකහේ
ඒ සීතල රැයේ ගුලිවී තනිවී
ආදර ලොවේ
තුරුලේ හිඳිමී
All we need is patience
Cus I know we gone be alright
Just keep moving

You know we
We could live a life in a day
And I know sometimes it feels like it ain’t fair
Everybody leaves
Everybody goes but I’ll stay here
I won’t go nowhere
Leave your problems at the door
Life’s to short to lose our hope
Time won’t wait don’t take it slow
For nobody
Take no breaks don’t stop your grind
What’s mine is yours what’s yours is mine
Feed your soul look in my eyes

මතකේ පාවීලා යාවී
අඳුරින් ගැලවී ආකාසේ
ඔබගේ හදේ රැන්දූ මාගේ ආලේ
රකිමී

සිප ගන්නම් යලිත් ආලෙන්
රෑපුරා
සයනේ වෙලීලා
මතකේ නොමැකෙන රූප ආයේ
සේයා පේනා
ආකහේ
ඒ සීතල රැයේ ගුලිවී තනිවී
ආදර ලොවේ
තුරුලේ හිඳිමී
All we need is patience
Cus I know we gone be alright
Just keep moving

සිප ගන්නම් යලිත් ආලෙන්
රෑපුරා
සයනේ වෙලීලා
මතකේ නොමැකෙන රූප ආයේ
සේයා පේනා
ආකහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sipa Gannam Song Lyrics - සිප ගන්නම් ගීතයේ පද පෙළ Sipa Gannam Song Lyrics - සිප ගන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2022 Rating: 5

0 comments:

Post a Comment