Sanda Eya Pala Hara Anduru Song Lyrics - සඳ ඒය පලා හැර අඳුරූ ගීතයේ පද පෙළ

Sanda Eya Pala Hara Anduru Song Lyrics - සඳ ඒය පලා හැර අඳුරූ ගීතයේ පද පෙළ

Sanda Eya Pala Hara Anduru Song Lyrics - සඳ ඒය පලා හැර අඳුරූ ගීතයේ පද පෙළ
Song Title : Sanda Eya Pala Hara Anduru (සඳ ඒය පලා හැර අඳුරූ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
ගීත රචනය : හර්බට් ඇම්. සෙනෙවිරත්න
තනුව : නෞෂාද් අලි
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" චිත්‍රපටියට ලතා මංගේෂ්කර් ගායනා කළ “takadir jaga kar aayi hoon“ යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඕ... ඕඕ...
සඳ ඒය පලා හැර අඳුරූ
සඳ ඒය පලා හැර අඳුරු පලා
හැර අඳුරූ
මෙ සිරි දැන් මහද හැරා දුක අඳුරූ
මහද හැරා දුක අඳුරූ
හෝ ඕ.. ඕඕ...

සඳ ඒය පලා හැර අඳුරූ
සඳ ඒය පලා හැර අඳුරු පලා
හැර අඳුරූ
මෙ සිරි දැන් මහද හැරා දුක අඳුරූ
මහද හැරා දුක අඳුරූ
හෝ ඕ.. ඕඕ...

තරු මල් දිදිලී සිරි පානා
ඕ.. ඕඕ... ඕඕ...
කාන්තාරේට සුර ලෝ සමානා
සමානා
හෝ ඕ..

තරු මල් දිදිලී සිරි පානා
කාන්තාරේට සුර ලෝ සමානා
මධු පාවේ බිබී මද සීතේ
මනහාරීනී සන්ධ්‍යා ශ්‍රීයේ (ඒ ඒ....
පිබිදි හද පියුම කරා එන ළහිරූ
පියුම කරා එන ළහිරූ
හෝ ඕ.. ඕඕ...

සඳෙ සුමධුර සුමධුර ධාරා
ඔඔ ඕ ඕ ඕඕ ඕ....
වැදී කුමුදු ජලාශේ පිපිලා
පිපිලා
හෝ ඕ.. ඕඕ...

සඳෙ සුමධුර සුමධුර ධාරා
වැදී කුමුදු ජලාශේ පිපිලා
පෙම් සයුරේ තරංගා නැඟේවී
මන මෝහන ප්‍රේම රසේනී (ඉඉ ඊ... ඉඉ ඊ...
මෙ සිරි දැන් මහද හැරා දුක අඳුරූ
මහද හැරා දුක අඳුරූ
හෝ ඕ.. ඕඕ... ඕ...

හින්දි ගීතය

O takadir jaga kar aayi hoon
O takadir jaga kar aayi hoon
Jaga kar aayi hoon
Mai ek nayi duniya basa kar layi hoon
Duniya basa kar layi hoon
O takadir jaga kar aayi hoon
Takadir jaga kar aayi hoon
Jaga kar aayi hoon
Main ek nayi duniya basa kar layi hoon
Duniya basa kar layi hoon

Kise dil kaa sunau fasana ho
Aankh milate hi
Badla zamana zamana ho
Kise dil kaa sunau fasana
Aankh milate hi badla zamana
Mere hontho peh geet kisi ke
Mere geeto mein bol kushi ke
Rasile kuchh nagme chura kar lai hoon
Nagme chura kar lai hu ho

Huwa chupake hi chupake ishara ho
Mere dil ko mila ik sahara sahara ho
Huwa chupake hi chupake ishara
Mere dil ko mila ik sahara
Aayi mastani rut albeli
Dil becha mohabbat le li
Kisi ko iss dil mein chhupakar lai hoon
Dil mein chhupakar lai hu ho

Takadir jaga kar aayi hoon
Takadir jaga kar aayi hoon
Jaga kar aayi hoon
Main ek nai duniya basa kar lai hoon
Duniya basa kar lai hu ho

ो तकदीर जगा कर आई हूँ
ो तकदीर जगा कर आई हूँ
जगा कर आई हूँ
मई एक नयी दुनिया बसा कर लायी हूँ
दुनिया बसा कर लायी हूँ
ो तकदीर जगा कर आई हूँ
तकदीर जगा कर आई हूँ
जगा कर आई हूँ
मैं एक नयी दुनिया बसा कर लायी हूँ
दुनिया बसा कर लायी हूँ

किसे दिल का सुनौ फ़साना हो
आँख मिलते ही
बदला ज़माना ज़माना हो
किसे दिल का सुनौ फ़साना
आँख मिलते ही बदला ज़माना
मेरे होंठो पेह गीत किसी के
मेरे गीतों में बोल कुशी के
रसीले कुछ नगमे चुरा कर लाई हूँ
नग्मे चुरा कर ले हुँ हो

हुवा चुपके ही चुपके इशारा हो
मेरे दिल को मिला इक सहारा सहारा हो
हुवा चुपके ही चुपके इशारा
मेरे दिल को मिला इक सहारा
आयी मस्तानी रुत अलबेली
दिल बेचा मोहब्बत ले ली
किसी को इस दिल में छुपाकर लाई हूँ
दिल में छुपाकर लाई हु हो

तकदीर जगा कर आई हूँ
तकदीर जगा कर आई हूँ
जगा कर आई हूँ
मैं एक नई दुनिया बसा कर लाई हूँ
दुनिया बसा कर लाई हु हो

Singer : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Music Composer : Naushad Ali
Movie : Dulari (1949)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Eya Pala Hara Anduru Song Lyrics - සඳ ඒය පලා හැර අඳුරූ ගීතයේ පද පෙළ Sanda Eya Pala Hara Anduru Song Lyrics - සඳ ඒය පලා හැර අඳුරූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment