Me Apa Yanne Koyibada Song Lyrics - මේ අප යන්නේ කොයිබද ගීතයේ පද පෙළ

Me Apa Yanne Koyibada Song Lyrics - මේ අප යන්නේ කොයිබද ගීතයේ පද පෙළ

Me Apa Yanne Koyibada Song Lyrics - මේ අප යන්නේ කොයිබද ගීතයේ පද පෙළ

Song Title : Me Apa Yanne Koyibada (මේ අප යන්නේ කොයිබද)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයකි.1991 ඔක්තෝබර් 24 වැනිදා ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ හඬ සදහටම නතර වුණා.අපි එතුමාට නිවන් සැප ලැබේවා ! යැයි පතමු.


අහසෙ වලා...
යන්නේ කොහේද පාවී..
සංසාරෙ මගියා දෝ..

මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ

ආදරයක මුල පිරීම
ජීවිතයක පසුතැවී
සිදුවන බව නොදැන ද උන්නේ

ස්වභාවයේ සොබාවධර්මේ

මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ

හිතු පැතු දේ නොලැබුණාම
හිමිවුණ දේ නැති වුණාම
හඬා දොඩා ඇයි ලතවන්නේ

මැරීම ඒ සොබාවධර්මේ

මේ අප යන්නේ කොයිබද
කවුරුද දන්නේ කොහොමද
කුමක් සොයා දෝ මේ යන්නේ
සංකා සෝ දුක් හමුවන්නේ
කඳුළේමයි ජීවත් වන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Apa Yanne Koyibada Song Lyrics - මේ අප යන්නේ කොයිබද ගීතයේ පද පෙළ Me Apa Yanne Koyibada Song Lyrics - මේ අප යන්නේ කොයිබද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment