Obe Prema Nagare Song Lyrics - ඔබේ ප්‍රේම නගරේ ගීතයේ පද පෙළ

Obe Prema Nagare Song Lyrics - ඔබේ ප්‍රේම නගරේ ගීතයේ පද පෙළ
Song Title : Obe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයිද හැරදා දමා
ඔබේ ප්‍රේම නගරේ

අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිරි පිරවූ හදේ මී විතේ
ඔබෙන් හමු නොවේ දැන්
ප්‍රියේ ඔබ ඔබෙයි නම්
එදා මෙන් සදා මිහිරි වේ
ඔබේ ප්‍රේම නගරේ

සදේ සීතල කැල්මයි ඉරේ රස්නයයි
සමානයි ද නැහැනේ ද රසවන්තියේ
සිතා කල්පනාවෙන්
සිනාවෙන් දයාවෙන්
රැදේවා මගේ හදවතේ
ඔබේ ප්‍රේම නගරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Prema Nagare Song Lyrics - ඔබේ ප්‍රේම නගරේ ගීතයේ පද පෙළ Obe Prema Nagare Song Lyrics - ඔබේ ප්‍රේම නගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment