Me Ratriye Awemi Ron Soya Song Lyrics - මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා ගීතයේ පද පෙළ

Me Ratriye Awemi Ron Soya Song Lyrics - මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා ගීතයේ පද පෙළ
Song Title : Me Ratriye Awemi Ron Soya (මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා)
ගායනය : එස්.එස්. වේදා සමග රුක්මණී දේවී
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : එස්.ඩී. බර්මන්
1952 දී තිරගතවූ "ජාල්" හින්දි චිත්‍රපටියට, හේමන්ත් කුමාර් ගැයූ "Ye raat ye chaandani phir Kaha" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා
කෝ මාගේ සේපාලිකා

චාන්දනි අහසේ කාන්ති පාවී ආදර ප්‍රේමේ සදා
මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා
කෝ මාගේ සේපාලිකා

සේපාලි ඔබේ ප්‍රේමී
මල් ලෝකයෙහී රාණී
මා බඹරෝ පෙම්බරෝ
පිණි කඳුළු මෙමා නාමී

කාලේ ගියා 
සෝකා මවා
කිම ඔබ තාම පමා වී
මානෙල් නෙළුම් 
නින්දේ ප්‍රියේ
ලක්ෂණ සඳුට නිගා දී

එන්කෝ වහා මා සොයා මේ රැයේ
සංකා හර්දේ ඒ ගලා

මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා
කෝ මාගේ සේපාලිකා

මනමාලිය මා ඔබගේ
රෑ කාලෙ පිපී යාවී
ඇයි බඹරෝ ඔබ නාවේ
හිරු එන්න ළඟයි වාගේ

හා මා සුදා 
ප්‍රේමී සහා
තරහට නේද නො ආවේ
ආලේ නිසා 
මේ ලෝකයේ
ජීවිත සෑම විනාසේ

දැන්වත් ඇවිත් ආදරී සනසලා
සැනසෙන් බඹරෝ රොන් උරා (ආ ආ ආ..)
සැනසෙන් බඹරෝ රොන් උරා (ආ ආ ආ..)
සැනසෙන් බඹරෝ රොන් උරා (ආ ආ ආ..)

හින්දි ගීය

Ye raat ye chaandani phir
Kaha sun jaa dil ki dastan
Chaandani raate pyaar ki
Baate kho gayi jaane kaha
Chaandani raate pyaar ki
Baate kho gayi jaane kaha
Ye raat ye chaandani phir
Kaha sun jaa dil ki dastan

Aati hai sadaa teri
Tute hue taaro se
Aahat teri sunati hu
Khaamosh nazaaro se
Bhigi havaa umadi ghata
Kahati hai teri kahani
Tere liye bechain hai
Sholo me lipati javaani
Sine me bal khaa rahaa
Hai dhuaa sun jaa dil ki dastan
Ye raat ye chaandani phir
Kaha sun jaa dil ki dastan
Chaandani raate pyaar ki
Baate kho gayi jaane kaha

Laharo ke labo par hai
Khoye hue afasaane
Gulazaar ummido ke
Sab ho gaye viraane
Teraa pataa paau kaha
Sune hai saare thikaane
Jaane kaha gum ho gaye
Jaake vo agale zamaane
Barabaad hai aarazu kaa
Jahaa sun jaa dil ki dastan
Sun jaa dil ki dastan.

ये रात ये चांदनी फिर
कहा सुन जा दिल की दास्ताँ
चाँदनी राते प्यार की
बाते खो गयी जाने कहा
चाँदनी राते प्यार की
बाते खो गयी जाने कहा
ये रात ये चांदनी फिर
कहा सुन जा दिल की दास्ताँ

आती है सदा तेरी
टूटे हुए तारों से
आहट तेरी सुनती हू
खामोश नज़ारों से
भीगी हवा उमडी घटा
कहती है तेरी कहानी
तेरे लिए बेचैन है
शोलो में लिपटी जवानी
सीने में बल खा रहा
है धुँआ सुन जा दिल की दास्ताँ
ये रात ये चांदनी फिर
कहा सुन जा दिल की दास्ताँ
चाँदनी राते प्यार की
बाते खो गयी जाने कहा

लहरों के लबो पर है
खोए हुए अफ़साने
गुलज़ार उम्मीदों के
सब हो गए विराने
तेरा पता पाउ कहा
सुने है सारे ठिकाने
जाने कहा गुम हो गए
जाके वो अगले ज़माने
बरबाद है आरज़ू का
जहा सुन जा दिल की दास्ताँ
सुन जा दिल की दास्ताँ.

Song : Ye raat ye chaandani
Singer : Hemant kumar
Lyricist : Sahir Ludhianvi
Composer : S.D. Burman
Movie : Jaal 1952

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ratriye Awemi Ron Soya Song Lyrics - මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා ගීතයේ පද පෙළ Me Ratriye Awemi Ron Soya Song Lyrics - මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment