Giye Ayida Mawa Thanikara Song Lyrics - ගියෙ ඇයිද මාව තනිකර ගීතයේ පද පෙළ

Giye Ayida Mawa Thanikara Song Lyrics - ගියෙ ඇයිද මාව තනිකර ගීතයේ පද පෙළ
Song Title : Giye Ayida Mawa Thanikara (ගියෙ ඇයිද මාව තනිකර)
ගායනය : එස්.එස්. වේදා සමග රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : ගුලාම් මොහොමඩ්
1952 දී "Ajeeb Ladki" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ "Ek Bewafa Ko Dil Ka" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ගියෙ ඇයිද මාව තනිකර 
හර්දේ දුකක් මවා
වැළපෙන්නෙ ඔබගෙ සොඳුරිය 
සෝකෙන් සුසුම් හෙළා

දුක වේදනාව මා හද 
නැඟ ඒවි හෝ ගගා
වෙන්වීම දුකකි පෙම් ලොව 
නරකාදියකි මහා

කවදා සැපේ ලබන්නදෝ 
පෙම් ලෝක රාජයේ
දුක දී අහෝ කොහේ ගියේ 
හර්දේ අරන් මගේ
මරණේ සැපයි ලොවෙත් දුක් වෙන්වීමකට වඩා
වැළපෙන්නෙ ඔබගෙ සොඳුරිය සෝකෙන් සුසුම් හෙළා

මායාවකී මෙලෝ සැපේ 
නැතිදා ඔබේ සෙනේ
ජීවේ මගේ ප්‍රියාවියේ 
සිහිවේ උතුම් ගුණේ
රෑ දාවලේ මා පසුවෙමි උණු කඳුළු හෙළ හෙළා
වෙන්වීම දුකකි පෙම් ලොව නරකාදියකි මහා

ගියෙ ඇයිද මාව තනිකර 
හර්දේ දුකක් මවා
වෙන්වීම දුකකි පෙම් ලොව 
නරකාදියකි මහා

හින්දි  ගීය

Ek Bewafa Ko Dil Ka
Sahara Samajh Liya
Paththar Ko Ham Ne Aankh
Kaa Tara Samajh Liya
Ek Bewafa Ko Dil Ka
Sahara Samajh Liya
Paththar Ko Ham Ne Aankh
Kaa Tara Samajh Liya

Lyricsbogie.Com
Apna Hee Tha Kusur Jo
Tufan Me Ghir Gaye
Apna Hee Tha Kusur Jo
Tufan Me Ghir Gaye
Ek Mouj Thi Kee Jis Ko
Kinara Samajh Liya
Paththar Ko Hamne
Jadubhari Nigah Ke
Dhoke Mein Aa Gaye
Jadubhari Nigah Ke
Dhoke Mein Aa Gaye
Bhule Se Apne Dil Ko
Tumhara Samajh Liya
Dushman Ko Hamne

Bewafa Ko Dil Ka
Sahara Samajh Liya
Dushman Ko Ham Ne
Jan Se Pyara Samajh Liya.

एक बेवफा को दिल का
सहारा समझ लिया
पथ्थर को हम ने आँख
का तारा समझ लिया
एक बेवफा को दिल का
सहारा समझ लिया
पथ्थर को हम ने आँख
का तारा समझ लिया

अपना ही था कुसूर जो
तूफान में घिर गए
अपना ही था कुसूर जो
तूफान में घिर गए
एक मौज थी की जिस को
किनारा समझ लिया
पथ्थर को हमने

जादूभरी निगाह के
धोखे में आ गए
जादूभरी निगाह के
धोखे में आ गए
भूले से अपने दिल को
तुम्हारा समझ लिया
दुश्मन को हमने

बेवफा को दिल का
सहारा समझ लिया
दुश्मन को हम ने
जान से प्यारा समझ लिया.

Song : Ek Bewafa Ko Dil Ka
Singers : Lata Mangeshkar & Talat Mahmood
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Ajeeb Ladki (1952)

මේ තනුව ට පසු කාලයක, එච්.ආර් ජෝතිපාල මහතා ලතා වල්පොල මහත්මිය සමග ගැයූ ගීයක් තියෙනවා. එම "ගියෙ ඇයිද මාව අතහැර" ගීයයි පහත ඇත්තේ.

ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ
විඳවන්නෙ මා පමණි ඔබ නැතුවාද පෙම් කළේ

බිඳි මාලිගේක නටබුන් මැද රැඳී රෑ දිවා
ඔබ මෙන්ම කතර මැද අසරණ වුණා මා පවා

මේ සා අනන්ථ වේදනා ඔබගේ වෙයි කියා
හිතුවාද නෑ කීවේ ඔබයි ප්‍රේමේ සැපයි කියා

හෙට නිවාගන්න ඇවිලෙන ගිණි පුළිඟු ආදරේ
මට කියා දෙන්න ඔබ මට නැතිවා ද ආදරේ

සුරතල් හඬින් එදා ඔයා මට ආදරෙයි කියා
අත්වැල් බැඳන් සිනාසිසී මා හා ඔහේ ගියා

ඒ මාවතේ සොඳුරු සැමරුම් මතක මට තියේ
අමතක කළේ ඔබයි මා නොව අහිමි මගෙ ප්‍රියේ

ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ
විඳවන්නෙ මා පමණි ඔබ නැතුවාද පෙම් කළේ

ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
පද : කතෘත්වය නොදනී
තනුව : ගුලාම් මොහොමඩ්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Giye Ayida Mawa Thanikara Song Lyrics - ගියෙ ඇයිද මාව තනිකර ගීතයේ පද පෙළ Giye Ayida Mawa Thanikara Song Lyrics - ගියෙ ඇයිද මාව තනිකර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment