Mageya Prema Malini Song Lyrics - මගේය ප්‍රේම මාලිනී ගීතයේ පද පෙළ

Mageya Prema Malini Song Lyrics - මගේය ප්‍රේම මාලිනී ගීතයේ පද පෙළ
Song Title : Mageya Prema Malini (මගේය ප්‍රේම මාලිනී)
ගායනය : රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : චිත්‍රගුප්ත
සංගීතය : එස්.එස්. වේදා
1953 දී තිරගතවූ "කැලෑ හඳ" චිත්‍රපටියේ ගීයකි.1952 දී භාරතයේ තිරගතවූ "Sinbad The Sailor" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග මොහොමඩ් රාෆි ගායනා කළ, "Ada Se Jhoomte Hue" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මගේය ප්‍රේම මාලිනී
ඔබේය මාව රාජිනී මා ප්‍රේම්
අගේ වු ස්ත්‍රි රත්නෙකී
සොබාදහම් මැවූ දයා

ඔබේ කුලේ ධනේ බලේ (එඑඑ ඒඑ ඒ...)
නසා ද මාගෙ ජීවිතේ (එඑඒ එඑ ඒ...)
ඔබේ කුලේ ධනේ බලේ
නසා ද මාගෙ ජීවිතේ
හතුරු වේද ලෝ සියල්

හතුරු වේද ලෝ සියල්ල
මා ඔබේ සුදා කියා

මගේය ප්‍රෙම රාජයා
ඔබේය මාලිනී දයා මා ප්‍රේම්
අගේවු ස්ත්‍රි රත්නෙකී
ඔබේ පිනෙන් මැවූ මහා

වසන්තයේ ගුවන් තලේ (එඑඑ එඑඑ ඒ...)
කැලෑ හඳක් ලෙසින් දිලේ (එඑඒ එඑ ඒ...)

වසන්තයේ ගුවන් තලේ
කැලෑ හඳක් ලෙසින් දිලේ
ඔබයි එ ප්‍රේම චාන්දිනී

ඔබයි එ ප්‍රේම චාන්දනී
මෙ මාය රාත්‍රි රාජයා

මගේය ප්‍රේම මාලිනී
ඔබේය මාව රාජිනී මා ප්‍රේම්
අගේවු ස්ත්‍රි රත්නෙකී
සොබාදහම් මැවූ දයා

අනාථ ජීවිතේ මගේ (එඑඑ එඑඑ ඒ...)
මවාවි පෙම් ලොවේ රසේ (එඑඒ එඑ ඒ...)
අනාථ ජීවිතේ මගේ
මවාවි පෙම් ලොවේ රසේ

ඔබේය මා ඉතින් ප්‍රියේ

ඔබේය මා ඉතින් ප්‍රියේ
ගයන්න ප්‍රීති ගීතිකා

විනෝද ප්‍රේම සාගරේ
ගිලීල පාමු ආදරේ
මා ප්‍රේම්
සුරංගනාවියන් පවා
ගයාවි මිහිරි ගීතිකා

හින්දි ගීතය

Ada se jhoomte huye
Dilo ko chumate hue
Ye kaun ye kaun muskura diya
Ye kaun muskura diya
Ada se jhoomte huye
Dilo ko chumate hue
Ye kaun ye kaun muskura diya
Ye kaun muskura diya

Hai aaj zindagi jawa
Basa hai pyar ka jaha
Hai aaj zindagi jawa
Basa hai pyar ka jaha
Nazar ne dil ke saaj par
Nazar ne dil ke saaj par
Ye kaisa geet ga diya
Ada se jhoomte huye
Dilo ko chumate hue
Ye kaun ye kaun muskura diya
Ye kaun muskura diya

Jo ishq bekarar hai
To husn par nikhar hai
Jo ishq bekarar hai
To husn par nikhar hai
Baras rahi hai chandani
Baras rahi hai chandani
Wo chand gunguna diya
Ada se jhoomte huye
Dilo ko chumate hue
Ye kaun ye kaun muskura diya
Ye kaun muskura diya

Nazare mast ho chuke
Hum apne dil ko kho chuke
Nazare mast ho chuke
Hum apne dil ko kho chuke
Na jane aaj kisne ye
Na jane aaj kisne ye
Nakabe rukh utha diya
Ada se jhoomte huye
Dilo ko chumate hue
Ye kaun ye kaun muskura diya
Ye kaun muskura diya.

ऐडा से झूमते हुए
दिलो को चूमते हुए
ये कौन ये कौन मुस्कुरा दिया
ये कौन मुस्कुरा दिया
ऐडा से झूमते हुए
दिलो को चूमते हुए
ये कौन ये कौन मुस्कुरा दिया
ये कौन मुस्कुरा दिया

है आज ज़िन्दगी जवा
बसा है प्यार का जहाँ
है आज ज़िन्दगी जवा
बसा है प्यार का जहाँ
नज़र ने दिल के साज पर
नज़र ने दिल के साज पर
ये कैसा गीत गा दिया
ऐडा से झूमते हुए
दिलो को चूमते हुए
ये कौन ये कौन मुस्कुरा दिया
ये कौन मुस्कुरा दिया

जो इश्क़ बेक़रार है
तो हुस्न पर निखार है
जो इश्क़ बेक़रार है
तो हुस्न पर निखार है
बरस रही है चांदनी
बरस रही है चांदनी
वो चाँद गुनगुना दिया
ऐडा से झूमते हुए
दिलो को चूमते हुए
ये कौन ये कौन मुस्कुरा दिया
ये कौन मुस्कुरा दिया

नज़ारे मस्त हो चुके
हम अपने दिल को खो चुके
नज़ारे मस्त हो चुके
हम अपने दिल को खो चुके
न जाने आज किसने ये
न जाने आज किसने ये
नक़ाब रुख़ उठा दिया
ऐडा से झूमते हुए
दिलो को चूमते हुए
ये कौन ये कौन मुस्कुरा दिया
ये कौन मुस्कुरा दिया.

Song : Ada se jhoomte huye
Singers : Mohammed Rafi & Shamshad Begum
Lyricist : Anjum Jaipuri
Composer : Chitragupta Shrivastava
Movie : Sindbad The Sailor (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mageya Prema Malini Song Lyrics - මගේය ප්‍රේම මාලිනී ගීතයේ පද පෙළ Mageya Prema Malini Song Lyrics - මගේය ප්‍රේම මාලිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2022 Rating: 5

0 comments:

Post a Comment