Ma Sukumalee Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ

Ma Sukumalee Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ
Song Title : Ma Sukumalee (මා සුකුමාලී)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : සී.ටී. ප්‍රනාන්දු


මා සුකුමාලී
මහද දිනූ රමණී
කෝමල පානී
සුන්දර කල්‍යාණී
මා හද ප්‍රීතී
දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ
හද මන්දිරේ ‍
රැජිණී ප්‍රියේ //

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ලලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිණි දැල්ලේ
පැටලි වැනසෙයි මා

මා සුකුමාලී
මහද දිනූ රමණී
කෝමල පානී
සුන්දර කල්‍යාණී
මා හද ප්‍රීතී
දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ
හද මන්දිරේ ‍
රැජිණී ප්‍රියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sukumalee Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ Ma Sukumalee Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment