Kiyanna Kawuda Oba Song Lyrics - කියන්න කවුද ඔබ ගීතයේ පද පෙළ

Kiyanna Kawuda Oba Song Lyrics - කියන්න කවුද ඔබ ගීතයේ පද පෙළ
Song Title : Kiyanna Kawuda Oba (කියන්න කවුද ඔබ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

නෙළුම් මලක් ද නිල් විලේ
නැවුම් සුළං ද ලෝ තලේ
මුවැත්තියක්ද මහ කැලේ
කැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ

කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

රුවක් ද ගල් කුලේ නෙළූ
ගඟක් ද සීගලේ ගැලූ
වැලක් ද සල් ගසේ වෙළූ
සුගන්දයක්ද සිත්කළු

කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyanna Kawuda Oba Song Lyrics - කියන්න කවුද ඔබ ගීතයේ පද පෙළ Kiyanna Kawuda Oba Song Lyrics - කියන්න කවුද ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment