Keli Poddi Song Lyrics - කෙළි පොඩ්ඩි ගීතයේ පද පෙළ

Keli Poddi Song Lyrics - කෙළි පොඩ්ඩි ගීතයේ පද පෙළ
Song Title : Keli Poddi (කෙළි පොඩ්ඩි)
ගායනය : ලයනල් රන්වල සහ රන්වල බලකාය (පිරිමි/ කාන්තා)
පද : ලයනල් රන්වල
තනුව හා සංගීතය : ලයනල් රන්වල


කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

හිච්චි එකා වාගෙ හිටියත් නැන්දේ
හේනෙ කුඹුරෙ වැඩ කදිමට දන්නේ
හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ

හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ

කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

කෙළි පොඩ්ඩි ගෙටවුණු දා සිට නැන්දේ
හිච්චි එකා දිහා ඇයි ඔරවන්නේ
කැවුම් පුච්චන් රබන් ගහමින් නැටුවත් නැන්දේ
කාටත් හොරා ඒකිව අරගෙන යන්නේ

කැවුම් පුච්චන් රබන් ගහමින් නැටුවත් නැන්දේ
කාටත් හොරා ඒකිව අරගෙන යන්නේ

කෙළි පොඩ්ඩි බාලේදී මාත් එක්කයි හැදුණේ
ලන්දෙදි කන්දෙදි හැංගිමුත්තන් කෙළියේ
ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ

ළඟදි ඉඳන් ඒකි නෑ නොවැ දැක්කේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ
කෙළි පොඩ්ඩි ගෙට වෙලා වාගෙයි නැන්දේ  ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Keli Poddi Song Lyrics - කෙළි පොඩ්ඩි ගීතයේ පද පෙළ Keli Poddi Song Lyrics - කෙළි පොඩ්ඩි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment