Vannam Savdam Song Lyrics - වන්නම් සව්දම් ගීතයේ පද පෙළ

Vannam Savdam Song Lyrics - වන්නම් සව්දම් ගීතයේ පද පෙළ
Song Title : Vannam Savdam (වන්නම් සව්දම්)
ගායනය : ලයනල් රන්වල සහ රන්වල බලකාය (පිරිමි/ කාන්තා)
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ලයනල් රන්වල


වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හොයි) වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හොයි) බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤාං මම දෙඤ්ඤාං
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤාං මම දෙඤ්ඤාං
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහළු ගමින් කෝ (හොයි) වරෙල්ලා
වරෙල්ලා යාළු පණේ
පේරැස් මුදුවේ (හොයි) බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ( ) ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා (වන්නම් සව්දම් ගායන) //

මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vannam Savdam Song Lyrics - වන්නම් සව්දම් ගීතයේ පද පෙළ Vannam Savdam Song Lyrics - වන්නම් සව්දම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment