Dawasa Gewi Song Lyrics - දවස ගෙවී ගීතයේ පද පෙළ

Dawasa Gewi Song Lyrics - දවස ගෙවී ගීතයේ පද පෙළ
Song Title : Dawasa Gewi (දවස ගෙවී)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ඇලන්සන් පියදාස
තනුව : සී.ටී. ප්‍රනාන්දු


දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා //
හිරු දෙවියෝ සිඳු දෙවඟන මුහුණ සිඹින්නා
වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා //
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා
ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා //
ආදර පෙන්නා සිඹ සනසන්නා //

ගෑණු කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹින්නා //
එළදෙන පැටියකු ළංකර ඌ ලෙවකන්නා
තරුණ ලියක් කවුළුවකින් එබිලා බලන්නා //
ඇගේ ඇඟේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා
තරු හිනැහෙන්නා හිරු නොපෙනෙන්නා //
ඒ අසලින්නා තරුණෙක් යන්නා

පෙම් යුවලක් හඳපානේ මුකුළු කරන්නා //
ඒ අසලම තිබෙන ගසක වැලක් එතෙන්නා
උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා //
සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැළෙන්නා
පන්සල් එන්නේ නැද්ද අසන්නේ //
ඒ විලසින්නේ සීනු වැදෙන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasa Gewi Song Lyrics - දවස ගෙවී ගීතයේ පද පෙළ Dawasa Gewi Song Lyrics - දවස ගෙවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment