Ane Dingak Innako Song Lyrics - අනේ ඩිංගක් ඉන්නකෝ ගීතයේ පද පෙළ

Ane Dingak Innako Song Lyrics - අනේ ඩිංගක් ඉන්නකෝ ගීතයේ පද පෙළ
Song Title : Ane Dingak Innako (අනේ ඩිංගක් ඉන්නකෝ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ඩී.සී. ජයසිංහ
තනුව : සී.ටී. ප්‍රනාන්දු


අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ //

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී //

දණක් මඩයේ එරි එරී
එදා පැල හිටවූ හැටී //

තාම මතකයි
ඊයෙ වගෙමයි
දෙතොල් අවුවේ සැලි සැලී

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

කුඹුක් ගහ යට බට කැලේ
නාන විටදී ඔබ දොළේ //

හිසත් ජලයේ ගිලි ගිලී
දෙඅත් දි බුං කෙළි කෙළී //

දෑස නළවා
සිනා සැලුවා
ළපටි මුහුණේ මල් පිපී

අනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල
අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ane Dingak Innako Song Lyrics - අනේ ඩිංගක් ඉන්නකෝ ගීතයේ පද පෙළ Ane Dingak Innako Song Lyrics - අනේ ඩිංගක් ඉන්නකෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment