Winawe Thathsara Rawe Song Lyrics - වීණාවේ තත්සර රාවේ ගීතයේ පද පෙළ

Winawe Thathsara Rawe Song Lyrics - වීණාවේ තත්සර රාවේ ගීතයේ පද පෙළ
Song Title : Winawe Thathsara Rawe (වීණාවේ තත්සර රාවේ)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්. කේ. රොක්සාමි
1965 දී තිරගත වූ "සැපත" සිනමා කෘතියට නිර්මානය වූ ගීයකි.


වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ

වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හැඬවේ

වීණාවේ තත්සර රාවේ .....

හීනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිළුටූ

ආ.  ආ. .... ///

හීනෙන් හෝ වී නැති කිළුටු
ඔබ දළුවකි මටසිළුටූ

එම මුදු ළදළුව සුලලිත වේ
ඔබගේ සුසුමට නැළවේ //

වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ


වීණාවේ තත්සර රාවේ.....

ඔබය හද විල තිසරු කුලේ
පිපෙණු මැනවි පති කමළේ

ආ.  ආ. .... ///

ඔබය හද විල තිසරු කුලේ
පිපෙණු මැනවි පති කමළේ

තඹුරු පියල්ලක රන තිසරූ
නළවමි බල බල රුසිරූ //

වීණාවේ තත් පෙළ මා වේ
ඔබ පිරිමදිනා තාලෙට හැඬවේ

වීණාවේ තත්සර රාවේ
දිවි යමුනාවේ රිද්මෙට හාවේ

වීණාවේ තත්සර රාවේ.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Winawe Thathsara Rawe Song Lyrics - වීණාවේ තත්සර රාවේ ගීතයේ පද පෙළ Winawe Thathsara Rawe Song Lyrics - වීණාවේ තත්සර රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment