Wahi Wahala Song Lyrics - වැහි වැහැලා ගීතයේ පද පෙළ

Wahi Wahala Song Lyrics - වැහි වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Wahi Wahala (වැහි වැහැලා)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

මා සොයා
සිහින රැයක හමුවීලා
පා නගා
නුහුරු ලොවක තනි වීලා

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

ආදරේ
සිහින රැඳුනේ ඈ නෙතේ
ජීවීතේ
සුවඳ ගෙනා මා වෙතේ

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Wahala Song Lyrics - වැහි වැහැලා ගීතයේ පද පෙළ Wahi Wahala Song Lyrics - වැහි වැහැලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment