Hitha Hadana Welawe Song Lyrics - හිත හඬනා වෙලාවේ ගීතයේ පද පෙළ

Hitha Hadana Welawe Song Lyrics - හිත හඬනා වෙලාවේ ගීතයේ පද පෙළ
Song Title : Hitha Hadana Welawe (හිත හඬනා වෙලාවේ)
ගායනය : ශිහාන් මිහිරංග


හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන්
හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ
හඟවන්නද ආදරේ

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Hadana Welawe Song Lyrics - හිත හඬනා වෙලාවේ ගීතයේ පද පෙළ Hitha Hadana Welawe Song Lyrics - හිත හඬනා වෙලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment