Ussana Atha Ussapan Song Lyrics - උස්සන අත උස්සාපන් ගීතයේ පද පෙළ

Ussana Atha Ussapan Song Lyrics - උස්සන අත උස්සාපන් ගීතයේ පද පෙළ

Ussana Atha Ussapan Song Lyrics - උස්සන අත උස්සාපන් ගීතයේ පද පෙළ
Song Title : Ussana Atha Ussapan (උස්සන අත උස්සාපන්)
ගායනය : ග්‍රේෂන් ආනන්ද සහ ෆ්‍රෙඩී සිල්වා
පද : සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
1991 දී තිරගතවූ 'පාරාදීසේ' චිත්‍රපටියේ ගීයකි.


උස්සන අත උස්සාපන්
ඒ අයිතිය උන්ට ඇතී
හොඳ දේකට උස්සන අත
ඉඹ ගන්නට අපි කැමතී
හැබැයි කැත දේකට උස්සන අත (හැහ් හැහ් හැහ් හා)
කැත දේකට උස්සන අත
එහෙම අයිති උන්ට නැතී
කැත දේකට උස්සන අත
වට්ටන එක මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල //

විල්දුද උඩ කකුල තියන් යන මිනිහට අපි කැමතී
ඒත් විල්දුද උඩ යන හුඟවුන්
අපි යනවට නැහැ කැමතී
ඒ හින්දම අපි යන මඟ උන් හැම උල් කටු තියතී
කටු ගහනා එහෙම කකුල් විසි කිරීම මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල

උස්සන අත උස්සාපන්
ඒ අයිතිය උන්ට ඇතී
හොඳ දේකට උස්සන අත
ඉඹ ගන්නට අපි කැමතී
හැබැයි කැත දේකට උස්සන අත (හැහ් හැහ් හැහ් හා)
කැත දේකට උස්සන අත
එහෙම අයිති උන්ට නැතී
කැත දේකට උස්සන අත
වට්ටන එක මට අයිතී
මල්ලි හිත හොඳ පිල රජ වෙන කල (හහ් හා)
පොඩි මිනිහට එයි හොඳ කල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ussana Atha Ussapan Song Lyrics - උස්සන අත උස්සාපන් ගීතයේ පද පෙළ Ussana Atha Ussapan Song Lyrics - උස්සන අත උස්සාපන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2022 Rating: 5

0 comments:

Post a Comment