Pol Katu Hande Song Lyrics - පොල් කටු හැන්දෙ ගීතයේ පද පෙළ

Pol Katu Hande Song Lyrics - පොල් කටු හැන්දෙ ගීතයේ පද පෙළ
Song Title : Pol Katu Hande (පොල් කටු හැන්දෙ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා


පොල් කටු හැන්දෙ මිට වගේ
රූබර ඇගෙ ආදරේ
ඇය එන්නෙ නෑ අනේ
ඇගෙ භූමිතෙල් මොළේ

ඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුරේ
බෝයි වැඩට කොළු පැටියෙක් ආ කතන්දරේ
ලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කරේ
පුංචි එකා නළවනවා බැහැ කරච්චලේ

බේබි අඬනවා බේබිගෙ මමී රවනවා
බෝයි හඬනවා ගමට යන්න හදනවා
පොඩි එකාව නළවගන්න මෙහෙම හිතනවා
එපා බේබි හඬන්න මම සිංදු කියනවා

ගාළු පාරෙ තාර දාල බසුත් යනවා
ලොරිත් යනවා
ඒ ටැක්සිත් යනවා
ගාළු පාරෙ තාර දාල බයිසිකල් යනවා
අර ඕගොල්ලොත් යනවා
අනේ අපිත් යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pol Katu Hande Song Lyrics - පොල් කටු හැන්දෙ ගීතයේ පද පෙළ Pol Katu Hande Song Lyrics - පොල් කටු හැන්දෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2022 Rating: 5

0 comments:

Post a Comment