Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ

Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ
Song Title : Sudo Poddak Andanna (සුදෝ පොඩ්ඩක් අඬන්න)
ගායනය : මොරිස් දහනායක
පද : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පැට්‍රික් දෙනිපිටිය


සිනහවයි කඳුළයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනහ පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න //

ඔයා හෙළු කඳුළැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගෙයි පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

බොරු කියා ඔබ හැඬෙව්වත්
ළපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

හො හෝ
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා ..//
මගේ ආලය තවත් වැඩිවෙයි
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න //

හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීයෙන් උපුටා ගෙන ඇත.

හැරී බෙලාෆොන්ටේ 1957 දී නිකුත් කළ ඇල්බමයකට ගැයූ ජැමේකියානු ජන ගී ආරේ ගීයකි.

හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීය

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the market you can hear
Ladies cry out while on their heads they bear
'Akey' rice, salt fish are nice
And the rum is fine any time of year

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sounds of laughter everywhere
And the dancing girls sway to and fro
I must declare my heart is there
Though I've been from Maine to Mexico

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Artist : Harry Belafonte
Lyricist : Lord Irving Burgess

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment