Sri Lankawe Jathika Jiwe Song Lyrics - ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ ගීතයේ පද පෙළ

Sri Lankawe Jathika Jiwe Song Lyrics - ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ ගීතයේ පද පෙළ
Song Title : Sri Lankawe Jathika Jiwe (ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Shree 420" චිත්‍රපටියට, මුකේෂ් සහ ලතා මංගෙස්කාර් ගැයූ, "Ichak Daana Bichak Daana" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ
වේවා බැබලේවා මේ කර්මාන්තේ

ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ
වේවා බැබලේවා මේ කර්මාන්තේ

ලංකා මෑණී ඔබගේ නාමේ නංවාමී මේ ලෝකේ
ශ්‍රී ලංකා මේ

ලංකා මෑණී ඔබගේ නාමේ නංවාමී මේ ලෝකේ
ශ්‍රී ලංකා මේ

ශ්‍රී ලංකා (දිනේ)

 ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ
වේවා බැබලේවා මේ කර්මාන්තේ

ආආආ ආ.... ආආආ ආආආ... ආආආ ආ.... ආආආ...

කම්කරුවා පොහොසතා රෝද වාගේ ඒ රටේ
කම්කරුවා පොහොසතා රෝද වාගේ ඒ රටේ
කර්මාන්ත ලෝකයේ ඒක සමතාව දේ
කර්මාන්ත ලෝකයේ ඒක සමතාව දේ

ආ.... ආආඅආ.... ආආඅආ....
දෙපසේ සමගී ආත්ම ශක්තී කර්මාන්තේ නංවාමූ ශ්‍රී ලංකාවේ
දෙපසේ සමගී ආත්ම ශක්තී කර්මාන්තේ නංවාමූ ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා (දිනේ)

ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ
වේවා බැබලේවා මේ කර්මාන්තේ

ආආආ ආ.... ආආආ ආආආ... ආආආ ආ.... ආආආ...

පෝසතාගේ ආධාරේ දුප්පතාට ඕනාමයි
පෝසතාගේ ආධාරේ දුප්පතාට ඕනාමයි
දුප්පතාගේ ආධාරේ පෝසතාට ඕනාමයි
දුප්පතාගේ ආධාරේ පෝසතාට ඕනාමයි

ආ.... ආආඅආ.... ආආඅආ.....

අත්වැල් අල්ලා එක්සත් වීලා කර්මාන්තේ නංවාමූ ශ්‍රී ලංකාවේ
අත්වැල් අල්ලා එක්සත් වීලා කර්මාන්තේ නංවාමූ ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා (දිනේ)

ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ
වේවා බැබලේවා මේ කර්මාන්තේ

ආආආ ආ.... ආආආ ආආආ... ආආආ ආ.... ආආආ...

ජාති ආලෙන් ප්‍රේමෙ පා ලක් මවුගෙ දරුවෝ
ජාති ආලෙන් ප්‍රේමෙ පා ලක් මවුගෙ දරුවෝ

එක්සත් වී කර්මාන්තේ ධෙෙර්ය දීලා ආදරෙන්
එක්සත් වී කර්මාන්තේ ධෙෙර්ය දීලා ආදරෙන්

ආ.... ආආඅආ.... ආආඅආ....

ලංකා නාමේ නංවා ලෝකේ ආදර්ශ දෙන්නම්කෝ ශ්‍රී ලංකාවේ
ලංකා නාමේ නංවා ලෝකේ ආදර්ශ දෙන්නම්කෝ ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා (දිනේ)

ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ
වේවා බැබලේවා මේ කර්මාන්තේ

හින්දි ගීයේ පද

इचक दाना बिचक दाना दाने उपर दाना, इचक दाना
इचक दाना बिचक दाना दाने उपर दाना, इचक दाना
छजे उपर लड़की नाचे, लड़का है दीवाना, इचक दाना
छजे उपर लड़की नाचे, लड़का है दीवाना, इचक दाना
बोलो क्या?
अनार
इचाक दाना बिचाक दाना दाने उपर दाना, इचाक दाना
छोटी सी छोकरी लालबाई नाम है
छोटी सी छोकरि लालबाई नाम है
पहने वो घाघरा १ पैसा दाम है
पहने वो घाघरा १ पैसा दाम है
मुँह में सबके आग लगाए, आता है रुलाना, इचक दाना
मुँह में सबके आग लगाए, आता है रुलाना, इचक दाना
बोलो क्या?
मिर्ची
इचक दाना बिचाक दाना दाने उपर दाना, इचक दाना
हरी थी मन भारी थी, लाख मोती जड़ी थी
हरी थी मन भारी थी, लाख मोती जड़ी थी
राजा जी के बाग मे दुशाला ओढ़े खड़ी थी
राजा जी के बाग मे दुशाला ओढ़े खड़ी थी
कचे पके बाल हैं उसके मुखड़ा है सुहाना, इचक दाना
कचे पके बाल हैं उसके मुखड़ा है सुहाना, इचक दाना
बोलो क्या?
बोलो-बोलो
बूढी!
भुट्टा
इचक दाना बिचाक दाना दाने उपर दाना, इचक दाना
१ जानवर ऐसा जिसके दुम पर पैसा
१ जानवर ऐसा जिसके दुम पर पैसा
सर पे है ताज भी बादशाह के जैसा
सर पे है ताज भी बादशाह के जैसा
बादल देखे छम छम नाचे अलबेला मस्ताना, इचक दाना
बादल देखे छम छम नाचे अलबेला मस्ताना, इचक दाना
बोलो क्या?
बोलो ना
मोर
इचक दाना बिचक दाना दाने उपर दाना, इचक दाना
छजे उपर लड़की नाचे, लड़का है दीवाना, इचक दाना
छजे उपर लड़की नाचे, लड़का है दीवाना, इचक दाना
इचक दाना बिचक दाना दाने उपर दाना, इचक दाना
इचक दाना बिचक दाना दाने उपर दाना, इचक दाना
चाले वो चलकर दिल में समाया
आ ही गया वो किया है सफ़ाया
तुम भी देखो बचकर रहना चक्कर में ना आना, इचक दाना
तुम भी देखो बचकर रहना चक्कर में ना आना, इचक दाना
बोलो क्या?
गम!
धत हम

ichak dana bichak dana dane upar dana, ichak dana
ichak dana bichak dana dane upar dana, ichak dana
chhajje upar ladki nache, ladka hai diwana, ichak dana
chhajje upar ladki nache, ladka hai diwana, ichak dana
bolo kya, 
anaar
ichak dana bichak dana dane upar dana, ichak dana

Aaa... Aa Aa Aa.... Aa Aa Aa....

chhoti si chhokari laalbayi naam hai
chhoti si chhokari laalbayi naam hai
pehne woh ghaghra ek paisa daam hai
pehne woh ghaghra ek paisa daam hai
Aaa... Aa Aa Aa.... Aa Aa Aa....
munh me sabke aag lagaye aata hai rulana, ichak dana
munh me sabke aag lagaye aata hai rulana, ichak dana
bolo kya, 
mirchi
ichak dana bichak dana dane upar dana, ichak dana

Aaa... Aa Aa Aa.... Aa Aa Aa....

hari thi man bhari thi, lakh moti jadi thi
hari thi man bhari thi, lakh moti jadi thi
raja ji ke baag me dushala odhe khadi thi
raja ji ke baag me dushala odhe khadi thi
Aaa... Aa Aa Aa.... Aa Aa Aa....
kachche pakke bal hain uske mukhda hai suhana, ichak dana
kachche pakke bal hain uske mukhda hai suhana, ichak dana
bolo kya bolo bolo, 
buddhi, 
bhutta,
ichak dana bichak dana dane upar dana, ichak dana

Aaa... Aa Aa Aa.... Aa Aa Aa....
ek janwar aisa jiske dum par paisa
ek janwar aisa jiske dum par paisa
sar pe hai taj bhi badshah ke jaisa
sar pe hai taj bhi badshah ke jaisa

Aaa... Aa Aa Aa.... Aa Aa Aa....badal dekhe chham chham nache albela mastana, ichak dana
badal dekhe chham chham nache albela mastana, ichak dana
bolo kya bolo na, 
mor
ichak dana bichak dana dane upar dana, ichak dana
chhajje upar ladki nache, ladka hai diwana, ichak dana
chhajje upar ladki nache, ladka hai diwana, ichak dana

ichak dana bichak dana dane upar dana, ichak dana
ichak dana bichak dana dane upar dana, ichak dana

chale wo chalkar dil me samaya, aa hi gaya wo kiya hai safaya
tum bhi dekho bachkar rehna chakkar me na aana, ichak dana
tum bhi dekho bachkar rehna chakkar me na aana, ichak dana
bolo kya, ghum, 
dhat ham

Singers : Mukesh & Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Movie :  : Shree 420 (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sri Lankawe Jathika Jiwe Song Lyrics - ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ ගීතයේ පද පෙළ Sri Lankawe Jathika Jiwe Song Lyrics - ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment