Mawa Hanga Wane Song Lyrics - මාව හංගා වනේ ගීතයේ පද පෙළ

Mawa Hanga Wane Song Lyrics - මාව හංගා වනේ ගීතයේ පද පෙළ
Song Title : Mawa Hanga Wane (මාව හංගා වනේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්.එස්. වේදා
චිත්‍රපටිය : ඩිංගිරි මැණිකා (1956)
1956 දී තිරගතවූ "Subah Ka Tara" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "චලී බන්කේ දුල්හාන්" ("Chali Banke Dulhan") නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මාව හංගා වනේ අයියො සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිදෝ උණු නොවුණේ
ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්
ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්

ඇල් වතුර පවා මට ලෝ දියකී
දුක් ගින්න මහා ගිනි ජාලයකී
ඩිංගිරි මැණිකා වැලහින්නියකී
පෙම් ලෝකය දැන් නරකාදියකී

මාව හංගා වනේ අයියො සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිදෝ උණු නොවුණේ

ආවෙ නැතිනම් සොයා පපුව දෙදරා පැළෙයි
සෝක කඳුළෙන් තෙමී නෑවී හැපිලා මැරෙයි
කෑලි කැපුවත් ඔබෙයි
ජාති ජාතිත් ඔබෙයි
ගෙනියන්න ඇවිත් බුදු වෙන්න ලැබෙයි

මාව හංගා වනේ අයියො සක් දෙවියනේ
පඬුපුල් ආසනේ ඇයිදෝ උණු නොවුණේ

ලෝකෙ කවුරුන් වුවත් ගැහැණු චපලයි අනේ
එහෙම තව නෑ මගේ ප්‍රේමෙ වෙනසක් වුණේ
රාජ කිරුළත් එපා ඔබව නොලැබී පණේ
මාගෙ පතිදම් පුරා මැරෙමි මැරුණත් වනේ

ඉන්න බෑ පෙම්බරෝ වෙන්ව මේ දුක් දරන්
ඉන්න තැනකින් ඇවිත් යන්න මාවත් අරන්

හින්දි ගීතය

Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Mora maane na mann hai dwaare
Sajan mora maike me ji ghabaravat hai
Malake mehadi mai solah singaar karun
Aur sindur se apani maang bharun

Tikaa maathe pe mohe suhaavat hai
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Dur ka hai safar koi saathi nahi hai
Akeli dulhan aur baarati nahi

Mohe jaane me ab bhay aavat hai
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Kahedo sub shaadiyaane bajaate chale
Geet pi ke milan ke sunaate chale

Dola sasuraal ko mora jaavat hai
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai
Chali ban ke dulhan unse laagi lagan
Mora maike me ji ghabaravat hai.

चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
मोरा माने न मन्न है द्वारे
साजन मोरे मइके में जी घबरावत है
मालके मेहदी मई सोलह सिंगार करूँ
और सिंदूर से अपनी मांग भरून

टीका माथे पे मोहे सुहावत है
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
दूर का है सफ़र कोई साथी नहीं है
अकेली दुल्हन और बाराती नहीं

मोहे जाने में अब भय ावत है
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
कहदो सुब शादियाने बजाते चले
गीत पि के मिलान के सुनाते चले

डोला ससुराल को मोरा जावत है
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है
चलि बन के दुल्हन उनसे लागी लगन
मोरा मइके में जी घबरावत है.

Song : Chali ban ke dulhan
Singer : Lata Mangeshkar
Lyricist : Noor Lakhnavi
Composer : C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie : Subah Ka Tara (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawa Hanga Wane Song Lyrics - මාව හංගා වනේ ගීතයේ පද පෙළ Mawa Hanga Wane Song Lyrics - මාව හංගා වනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment