Sinasewi Chandra Nasa Andhakare Song Lyrics - සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ ගීතයේ පද පෙළ

Sinasewi Chandra Nasa Andhakare Song Lyrics - සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ ගීතයේ පද පෙළ
Song Title : Sinasewi Chandra Nasa Andhakare (සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ)
ගායනය : ලතා වල්පොල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් උපුටා ගැනීමකි.
සංගීතය : වී. ක්‍රිෂ්ණමූර්ති
1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටියේ ගීයකි.


සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා //

ඔබේ පුංචි මුහුණේ සඳේ රශ්මි ධාරා
ගලා යයි මෙ රාත්‍රියේ ආලෝකෙ දීලා
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා

සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා

සෙල්ලම් බඩු හා මැණික් රන් ගෙනල්ලා
පුතාගේ පියාණන් සිඹී මූණ නළවා //

දෙවියන්ගෙ පිහිටෙන් පියා ඒවි විගසින්
පුතේ රෑ වුණානේ නිදාගන්න සුවසේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා

සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinasewi Chandra Nasa Andhakare Song Lyrics - සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ ගීතයේ පද පෙළ Sinasewi Chandra Nasa Andhakare Song Lyrics - සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment