Sansun Ruwan Hada Mandiraye Song Lyrics - සංසුන් රුවන් හද මන්දිරයේ ගීතයේ පද පෙළ

Sansun Ruwan Hada Mandiraye Song Lyrics - සංසුන් රුවන් හද මන්දිරයේ ගීතයේ පද පෙළ
Song Title : Sansun Ruwan Hada Mandiraye (සංසුන් රුවන් හද මන්දිරයේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ

රන්ව ඒ රන්වන් යෞවනියේ
රන්ව ඒ රන්වන් යෞවනියේ
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ

ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිලේ
තුරු හිස්‌ මුදුන් දළු සුළගින් සැලේ
සුවදක්‌ ඇවිත් පොඩි රහසක්‌ කියයි

සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ

හැලෙනා රිදි දිය ඇල්ලක්‌ වගේ
සංගීතයක්‌ අප දෙහදේ නැගේ
ගීයක්‌ ගයා හොද තනුවක්‌ හදා
හිනැහි ටිකක්‌ හොද නැටුමක්‌ නටා

රන්වන් ඒ
සෙව්වන්දි පෙම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansun Ruwan Hada Mandiraye Song Lyrics - සංසුන් රුවන් හද මන්දිරයේ ගීතයේ පද පෙළ Sansun Ruwan Hada Mandiraye Song Lyrics - සංසුන් රුවන් හද මන්දිරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2022 Rating: 5

0 comments:

Post a Comment