Sanda Kiranin Song Lyrics - සඳ කිරණින් ගීතයේ පද පෙළ

Sanda Kiranin Song Lyrics - සඳ කිරණින් ගීතයේ පද පෙළ
Song Title : Sanda Kiranin (සඳ කිරණින්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ ලතා දිසානායක


සඳ කිරණින් ඔබේ එළිය වැටෙනවා
තුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවා
කවුළුවකින් කුමරිය ඔබෙ මුහුණ පෙනෙනවා
මැදුර තුළින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා

මහ නිළයක බලතල ගැන මගෙ සිත බිඳුණා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුණු මට ඔබෙ අත ලැබුණා

සිටුවරු රජ වරු කුලවතු අප දෙස බලලා
හිනැහෙයි අද අපහට උන් කුල මල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වලු බැඳ මහ මග බැස යනු අප දෙදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Kiranin Song Lyrics - සඳ කිරණින් ගීතයේ පද පෙළ Sanda Kiranin Song Lyrics - සඳ කිරණින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment