Ridawana Jiwithe Song Lyrics - රිදවනා ජීවිතේ ගීතයේ පද පෙළ

Ridawana Jiwithe Song Lyrics - රිදවනා ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Ridawana Jiwithe (රිදවනා ජීවිතේ)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : තිලිණ රුහුණගේ
පද රචනය : රචිත විකසිත


රිදවනා ජීවිතේ හංගන්න කියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
එනතුරු නුඹ මඟ බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා

මේ තරම් කල් ජීවිතේ උන් පාළුවක් රැඳිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා

රිදවනා ජීවිතේ හංගන්න කියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
එනතුරු නුඹ මඟ බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridawana Jiwithe Song Lyrics - රිදවනා ජීවිතේ ගීතයේ පද පෙළ Ridawana Jiwithe Song Lyrics - රිදවනා ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment