Perada Mavu Sina Song Lyrics - පෙරදා මැවු සිනා ගීතයේ පද පෙළ

Perada Mavu Sina Song Lyrics - පෙරදා මැවු සිනා ගීතයේ පද පෙළ
Song Title : Perada Mavu Sina (පෙරදා මැවු සිනා)
ගායනය : ශිහාන් මිහිරංග
ගී පද : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය


පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perada Mavu Sina Song Lyrics - පෙරදා මැවු සිනා ගීතයේ පද පෙළ Perada Mavu Sina Song Lyrics - පෙරදා මැවු සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment