Obata Adareyi Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ

Obata Adareyi Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ
Song Title : Obata Adareyi Man (ඔබට ආදරෙයි මං)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : ශිහාන් මිහිරංග
පද රචනය : ශිහාන් මිහිරංග


ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුළ කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

වැයුණු තනුවක මිමුණු පදයක
ඔබේ නම කියැවෙනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Adareyi Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ Obata Adareyi Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment