Pem Suwadayi Mangala Sirideyi Song Lyrics - පෙම් සුවඳයි මංගල සිරිදෙයි ගීතයේ පද පෙළ

Pem Suwadayi Mangala Sirideyi Song Lyrics - පෙම් සුවඳයි මංගල සිරිදෙයි ගීතයේ පද පෙළ
Song Title : Pem Suwadayi Mangala Sirideyi (පෙම් සුවඳයි මංගල සිරිදෙයි)
ගායනය : චිත්‍රා සෝමපාල සමග ධර්මදාස වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : විනෝද්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1953 දී තිරගතවූ "Ek Do Teen" චිත්‍රපටියට Sandhya Mukhopadhyay ගායනා කළ, "Aaja Re Balam" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙම් සුවඳයි මංගල සිරිදෙයි
සිරි බර පෙම් මල් උයනේ 

සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැළවෙති තුරු සෙවණේ //

පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ //

මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන  
මම ඔබෙ රුව අඳිමි හඳේ 
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ

පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැළවෙති තුරු සෙවණේ

සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා //

පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා

පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 

සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැළවෙති තුරු සෙවණේ //

හින්දි ගීතය

Tu jab se gaya pardesh piya
Mera jiya gharbaraye re
Aaja re balam tujhe meri kasam
Mera jiya nahi lage re
Tu jab se gaya pardesh piya
Mera jiya gharbaraye re

Chale jo hawa dil dolta mera
Kyu ankhiyo ko di hai saja
Chale jo hawa dil dolta mera
Kyu ankhiyo ko di hai saja
Mujhe tera intzar mera jiya bekarar
Mujhe tera intzar mera jiya bekarar
Karu yad bar bar bewafa
Ho karu yad bar bar bewafa
Aaja re balam tujhe meri kasam
Mera jiya nahi lage re
Tu jab se gaya pardesh piya
Mera jiya gharbaraye re

Tujhe dhundta hai man mere sawre sajan
Kar milne ka koi to jatan
Tujhe dhundta hai man mere sawre sajan
Kar milne ka koi to jatan
Meri royi re jawani kahe gum ki kahani
Meri royi re jawani kahe gum ki kahani
Tune ek nahi mani re piya
Tune ek nahi mani re piya
Aaja re balam tujhe meri kasam
Mera jiya nahi lage re
Tu jab se gaya pardesh piya
Mera jiya gharbaraye re
Tu jab se gaya pardesh piya
Mera jiya gharbaraye re.

तू जब से गया परदेश पिया
मेरा जिया घरबराये रे
आजा रे बालम तुझे मेरी कसम
मेरा जिया नहीं लगे रे
तू जब से गया परदेश पिया
मेरा जिया घरबराये रे

चले जो हवा दिल डोलता मेरा
क्यों अँखियो को दी है सजा
चले जो हवा दिल डोलता मेरा
क्यों अँखियो को दी है सजा
मुझे तेरा इंतज़ार मेरा जिया बेक़रार
मुझे तेरा इंतज़ार मेरा जिया बेक़रार
करू यद् बार बार बेवफा
हो करू यद् बार बार बेवफा
आजा रे बालम तुझे मेरी कसम
मेरा जिया नहीं लगे रे
तू जब से गया परदेश पिया
मेरा जिया घरबराये रे

तुझे ढूंढता है मन मेरे सव्रे साजन
कर मिलने का कोई तो जातां
तुझे ढूंढता है मन मेरे सव्रे साजन
कर मिलने का कोई तो जातां
मेरी रोयी रे जवानी काहे गम की कहानी
मेरी रोयी रे जवानी काहे गम की कहानी
तूने एक नहीं मानी रे पिया
तूने एक नहीं मानी रे पिया
आजा रे बालम तुझे मेरी कसम
मेरा जिया नहीं लगे रे
तू जब से गया परदेश पिया
मेरा जिया घरबराये रे
तू जब से गया परदेश पिया
मेरा जिया घरबराये रे.

Song : Aaja Re Balam
Singer : Sandhya Mukhopadhyay
Lyricist : Aziz Kashmiri
Composer : Vinod (Eric Roberts)
Movie : Ek Do Teen (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Suwadayi Mangala Sirideyi Song Lyrics - පෙම් සුවඳයි මංගල සිරිදෙයි ගීතයේ පද පෙළ Pem Suwadayi Mangala Sirideyi Song Lyrics - පෙම් සුවඳයි මංගල සිරිදෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment