Pem Lokayak Mawala Song Lyrics - පෙම් ලෝකයක් මවාලා ගීතයේ පද පෙළ

Pem Lokayak Mawala Song Lyrics - පෙම් ලෝකයක් මවාලා ගීතයේ පද පෙළ

Pem Lokayak Mawala Song Lyrics - පෙම් ලෝකයක් මවාලා ගීතයේ පද පෙළ
Song Title : Pem Lokayak Mawala (පෙම් ලෝකයක් මවාලා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී.ර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.1956 දී තිරගතවූ "Naya Andaz" චිත්‍රපටියට, ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ, " Yeh Raat Aashiqana" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙම් ලෝකයක් මවාලා
පෙම් ක්‍රීටයක් සදාලා
මා ප්‍රේම රාජයාගේ
පළඳන්නෙමී හිසේ මා

පෙම් මල් ගොඩක් නෙළාලා
පෙම් මාලයක් ගොතාලා
පෙම් රාජණීය ඔබගේ
පළඳන්නෙමී ගෙලේ මා

කුමුදයි හඳයි සමානා
බඹරයි මලයි ඔයා මා
නැළවෙන්නකෝ තුරුල්ලේ
රස පෙම් වදන් කියාලා
හඅ ආ.. අඅආ.. අඅආ.. අඅආ..

මෝරා නැගේවි ආලේ
ඔබගෙයි ඉතින් ම ප්‍රාණේ
සුර ලෝකයෙන්ද මිහිරේ
පෙම් ගී කියන්න ආවේ

හඅආ... හඅආ... හඅආ... හඅආ... හඅආ...

කිමිදී ගිලී විනෝදේ
අපි නාමු ප්‍රේම සයුරේ
මතු ජාති ජාති ඔබ වේ
පෙම් රූප රාජයා මා

හද ප්‍රේම මාලිගාවේ
දැල්වේවි පෙම් ප්‍රදීපේ
මතු ජාති ජාති ඔබ වේ
පෙම් රූප රාජිණී මා

දියවැල් ගලා බසින්නේ
සමුදුර බලා ඇදෙන්නේ
මල් වැල් ගසේ එතෙන්නේ
ප්‍රේමේ සැපේ නිසා වේ

හඅආ... හඅආ... හඅආ... හඅආ...

ඇඳුණාවු මාගෙ හර්දේ
නොමැකේවි රූපෙ ඔබගේ
හැමදාම ප්‍රේම ලෝකේ
ඔබ මාගෙ ආදරී වේ

හඅආ... හඅආ... හඅආ... හඅආ... හඅආ...

රජ සැප වුනත් මෙ ලෝකේ
මට නැහැ එයින් විනෝදේ
නළවන්න මාව සොඳුරේ
රස පෙම් වදන් කියාලා

හද ප්‍රේම මාලිගාවේ (හා... අඅආ.... අඅආ..)
දැල්වේවි පෙම් ප්‍රදීපේ (හඅඅ ආ... අඅආ..)
මතු ජාති ජාති ඔබ වේ (හඅඅ ආ... අඅආ..)
පෙම් රූප රාජිණී මා
ඔබ මාගෙ රූප රාජා

හින්දි ගීයේ පද

ye raat aashikana chaya sama suhana
najre milane wale dil bhi jara milana
julfe hasi ghataye aankhe sharab khana
tujhse najar mili kya dil ho gaya diwana

tere liye hai aaja palko ke ye ishare
hontho ki mast kaliya aankho ke shokh tare
chaya hua nasha hai apni kise khabar hai
kya jane mai kaha hu kya jane dil kidhar hai
kuch keh raha hai tujhse ye dilruba jamana
najre milane wale dil bhi jara milana
julfe hasi ghataye aankhe sharab khana
tujhse najar mili kya dil ho gaya diwana

behke hue kadam hai behki hui fiza hai
dil ka har ek arma tujhko pukarta hai
dil me tujhe bitha leaankho me aa chupa le
ye door ke ishare hamko na maar dale
ye raat aashikana

Sung by : Mohammed Rafi & Asha Bhosle
Lyricist : Jan Nisar Akhtar
Music By : O.P. Nayyar
Movie : Naya Andaz (1956)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Lokayak Mawala Song Lyrics - පෙම් ලෝකයක් මවාලා ගීතයේ පද පෙළ Pem Lokayak Mawala Song Lyrics - පෙම් ලෝකයක් මවාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment