Akase Ihala Pawenawa Song Lyrics - ආකාසෙ ඉහළ පාවෙනවා ගීතයේ පද පෙළ

Akase Ihala Pawenawa Song Lyrics - ආකාසෙ ඉහළ පාවෙනවා ගීතයේ පද පෙළ

Akase Ihala Pawenawa Song Lyrics - ආකාසෙ ඉහළ පාවෙනවා ගීතයේ පද පෙළ
Song Title : Akase Ihala Pawenawa (ආකාසෙ ඉහළ පාවෙනවා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : ඒ.ජේ. ද සොයිසා
සංගීතය : පී.එස්. දිවාකර්
1958 දී තිරගතවූ "සල්ලි මල්ලි සල්ලි" චිත්‍රපටියේ ගීයකි.1956 දී තිරගතවූ "Insaaf" චිත්‍රපටියට, ආශා බෝස්ලේ සහ තලාත් මෙහෙමූඩ් ගැයූ, "Do Dil Dhadak Rahe Hain" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආආආ.... ආආආ...
ම්ම්ම්..... ම්ම්ම්.....
ආආආ.... ආආආ... ආආආ.... ආආආ...

ආකාසෙ ඉහළ පාවෙනවා ස්වේත වූ වලා //
නැතිවී ගියා ගියා අඳුරත් ඒ නිසා පලා
ආකාසෙ ඉහළ පාවෙනවා ස්වේත වූ වලා

පෙම් සිහින රෑ මවාලා
පෙම් ගීතිකා ගයාලා

පෙම් සිහින රෑ මවාලා
පෙම් ගීතිකා ගයාලා
රජ වෙන්න ඇයි සිතන්නේ
සැනසෙන්න මේ හොඳයි නේ

මායාවකී මෙ ලෝකය ප්‍රේමේ නිසා වැඩේ //
නැතිවී ගියා ගියා අඳුරත් ඒ නිසා පලා
ආකාසෙ ඉහළ පාවෙනවා ස්වේත වූ වලා

මල් මාලයක් ගොතාලා
ඔබගේ ගෙලේ දමන්නා

මල් මාලයක් ගොතාලා
ඔබගේ ගෙලේ දමන්නා
තුරුලේ තුටින් ඉඳන් මා
රස ගී ඉතින් ගයන්නා

පෙම් පහනෙ සිරිය ලොවට බෙදා සැනසෙමූ සදා //
නැතිවී ගියා ගියා අඳුරත් ඒ නිසා පලා
ආකාසෙ ඉහළ පාවෙනවා ස්වේත වූ වලා

අආ.. අආ.. අආ.. අඅආ.... ආඅආ.. අආ…

හින්දි ගීයේ පද

Do dil dhadak rahe hai
Aur awaaz ek hai
Do dil dhadak rahe hai
Aur awaaz ek hai
Nagame juda juda hai
Magar saaz ek hai
Do dil dhadak rahe hai
Aur awaaz ek hai

Rangin har ada hai bechain
Har nazar hai
Rangin har ada hai bechain
Har nazar ha
Ik dard sa idhar
Ik dard sa udhar hai
Dono ki beqaraari ka
Andaz ek hai
Dono ki beqaraari ka
Andaz ek hai
Nagame juda juda hai
Magar saaz ek hai
Do dil dhadak rahe hai
Aur awaaz ek hai

Tadapaiye na humko
Sharmaiye na humse
Tadapaiye na humko
Sharmaiye na humse
Dono ki zindagi hai
Ek dusare ke dam se
Hum do kahaniya hai
Magar raaz ek hai
Hum do kahaniya hai
Magar raaz ek hai
Nagame judaa-judaa hai
Magar saaz ek hai
Do dil dhadak rahe hai
Aur awaaz ek hai.

दो दिल धड़क रहे है
और आवाज़ एक है
दो दिल धड़क रहे है
और आवाज़ एक है
नग़मे जुदा जुदा है
मगर साज़ एक है
दो दिल धड़क रहे है
और आवाज़ एक है

रंगीन हर ऐडा है बेचैन
हर नज़र है
रंगीन हर ऐडा है बेचैन
हर नज़र है
इक दर्द सा इधर
इक दर्द सा उधार है
दोनों की बेक़रारी का
अंदाज़ एक है
दोनों की बेक़रारी का
अंदाज़ एक है
नग़मे जुदा जुदा है
मगर साज़ एक है
दो दिल धड़क रहे है
और आवाज़ एक है

तड़पाइए न हुमको
शर्माइये न हमसे
तड़पाइए न हुमको
शर्माइये न हमसे
दोनों की ज़िन्दगी है
एक दूसरे के दम से
हम दो कहानिया है
मगर राज़ एक है
हम दो कहानिया है
मगर राज़ एक है
नगमे जुड़ा-जुड़ा है
मगर साज़ एक है
दो दिल धड़क रहे है
और आवाज़ एक है.

Sung by : Talat Mahmood & Asha Bhosle
Lyricist : Asad Bhopali
Music Director : Chitragupt Shrivastava
Movie : nsaaf (1956)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akase Ihala Pawenawa Song Lyrics - ආකාසෙ ඉහළ පාවෙනවා ගීතයේ පද පෙළ Akase Ihala Pawenawa Song Lyrics - ආකාසෙ ඉහළ පාවෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment