Pawi Pawi Yawi Athe Song Lyrics - පාවී පාවී යාවි ඈතේ ගීතයේ පද පෙළ

Pawi Pawi Yawi Athe Song Lyrics - පාවී පාවී යාවි ඈතේ ගීතයේ පද පෙළ
Song Title : Pawi Pawi Yawi Athe (පාවී පාවී යාවි ඈතේ)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී.ආර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.1957 දී තිරගතවූ "Apradhi Kaun" චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගැයූ, "Koi Dekhe To" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පාවී පාවී යාවි ඈතේ නිල් වලාවෝ සෝබනා
ශාන්ත වේ සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

පාවී පාවී යාවි ඈතේ නිල් වලාවෝ සෝබනා
ශාන්ත වේ සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

හා ආආ ආආ... හා ආආ ආආ...
හා ආආ ආආ... හා ආආ ආආ...

පාවී පාවී යාවි ඈතේ නිල් වලාවෝ සෝබනා
ශාන්ත වේ සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

ගීත ගයා සැමා විනෝද වීලා
යමුකෝ යමුකෝ බලා සැන්දෑ ශ්‍රියාවෝ //
හිරු ගිලීලා යයි සැංගීලා
යාවි කුරුලෝ කැදලි සොයලා

සෑමදා මේ වාගෙ දැක්කේ ඒ වෙ සිරියා සෝබනා
සුන්දරයි සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

ජෝඩු දාලා දෙන්න එක්වී පාර මැද්දේ
ඇයි අනේ ජීවිතේ එපා වීලා වගේ නේ //
ඔහොම දේවල් ලෝකෙ පිරිලා
කොහෙද ඒවා අපට ලැබිලා

ජීවිතේ මේ වාගෙ දේවල් සෑමදා වේ මේ සොබා
සුන්දරයි සැන්දෑ ශ්‍රියාවෝ හා හා හා

පාර පුරාම දැන් ඉතින් අපේ නේ
දෙන්ටෙපා යන්නටා වෙනින් කාටත් සිතූ සේ //

කවුද එනවා
ඈත ඉඳලා
සයිකලේකින්
හැටට පැදලා

කාටවත් මං යන්ට දෙන්නේ නෑ මෙ පැත්තෙන් ආවටා
ඕන මහ ලොක්කෙක් වුනාදෙන් හා හා හා //

හින්දි ගීයේ පද

koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

dekho ji yo na yu betaab dekho
jane do jane do mera rasta na roko
dekho ji yo na yu betaab dekho
jane do jane do mera rasta na roko
aadhi ratiya soya zamana
aur ye tera humko satana
laaj ke maare pade humko kahin mar jana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

maan ja saiya na karta ja ishare
khidki se dekhe na kahin chanda sitare
maan ja saiya na karta ja ishare
khidki se dekhe na kahin chanda sitare
aadhi ratiya soya zamana
aur ye tera humko satana
aisi baato ka bana daale koi afsana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

aaungi phir piya bandi hu tori
uljhi hai dil se yu tere naino ki dori
aaungi phir piya bandi hu tori
uljhi hai dil se yu tere naino ki dori
aadhi ratiya soya zamana
aur ye tera humko satana
yu na ho bechain 
milenge kal balam ghabrana na na
chhod de baiya balamwa na na na
koi dekhe to kahe tujhko kahin diwana na na
chhod de baiya balamwa na na na

कोई देखे तो कहें तुझको कहीं दीवाना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना
कोई देखे तो कहे तुझको कहीं दीवाना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना
आह आ आ आ आ आह आ आ आ आ

आह आ आ आ आ आह आ आ आ आ
देखो जी यो ना यू बेताब देखो
जाने दो जाने दो मेरा रस्ता ना रोको
देखो जी यो ना यू बेताब देखो
जाने दो जाने दो मेरा रस्ता ना रोको
आधी रतिया सोया ज़माना
और ये तेरा हमको सताना
लाज के मारे पड़े हमको कहीं मर जाना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना

कोई देखे तो कहे तुझको कहीं दीवाना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना
मान जा सैय्या ना करता जा इशारे
खिड़की से देखे ना कहीं चंदा सितारे
मान जा सैय्या ना करता जा इशारे
खिड़की से देखे ना कहीं चंदा सितारे
आधी रतिया सोया ज़माना
और ये तेरा हमको सतना
ऐसी बातो का बना डाले कोई अफ़साना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना

कोई देखे तो कहे तुझको कहीं दीवाना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना
आऊँगी फिर पिया बंदी हू तोरि
उलझी है दिल से यू तेरे नैनो की डोरी
आऊँगी फिर पिया बंदी हू तोरी
उलझी है दिल से यू तेरे नैनो की डोरी
आधी रतिया सोया ज़माना
और ये तेरा हमको सतना
यू ना हो बेचैन
मिलेंगे कल बलम घबराना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना
कोई देखे तो कहे तुझको कहीं दीवाना ना
छोड़ दे बैय्या बलमवा ना ना ना

Singer : Asha Bhosle
Lyricist : Majrooh Sultanpuri
Music & Composed By : Salil Chowdhury
Movie : Apradhi Kaun (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawi Pawi Yawi Athe Song Lyrics - පාවී පාවී යාවි ඈතේ ගීතයේ පද පෙළ Pawi Pawi Yawi Athe Song Lyrics - පාවී පාවී යාවි ඈතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment