Nodanimi Koheda Yanne Song Lyrics - නොදනිමී කොහෙද යන්නේ ගීතයේ පද පෙළ

Nodanimi Koheda Yanne Song Lyrics - නොදනිමී කොහෙද යන්නේ ගීතයේ පද පෙළ

Nodanimi Koheda Yanne Song Lyrics - නොදනිමී කොහෙද යන්නේ ගීතයේ පද පෙළ
Song Title : Nodanimi Koheda Yanne (නොදනිමී කොහෙද යන්නේ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගත වූ “සරදම්” චිත්‍රපටියේ ගීයකි.1954 දී තිරගතවූ "Vachan" චිත්‍රපටියට, ආශා බොන්ස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ, "Jab Liya Haath Mein Haath" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නොදනිමී කොහෙද යන්නේ
මොකද වෙන්නේ
කවුද දන්නේ
රහස මට දැන් තේරෙන්නේ

කොයිබ වුනාදෙන් මම එමි ඔබ හා
ඔබ ඇයි පණේ තැවෙන්නේ
රහස මට දැන් තේරෙන්නේ
පසුවටයි තව තේරෙන්නේ

ජීවිත අපගේ වෙන් කළ නොහැකේ
මේ අසු හා රිය වාගේ
ප්‍රීතිය ඇත්තේ
අසු ද කරත්තේ
ඇද යයි නම් එක වාගේ
ඇද යයි නම් එක වාගේ

ඉක්මන් කොට වෙනවානේ
නැද්ද දන්නේ
අපොයි අම්මේ
රහස මට දැන් තේරෙන්නේ
පසුවටයි තව තේරෙන්නේ

සැපත ලැබුණු තැන නොඉඳ බලාගෙන
විඳින්නකෝ සීදේවී
පමාවුනොත් දිය මතුපිට ඇඳි ඉර
වාගේ එය නැතිවේවී
වාගේ එය නැතිවේවී

සැප මෙහෙම දුලබ වේ යයි
මෙ මිල වේ යයි
කවුද දන්නේ
රහස මට දැන් තේරෙන්නේ

කලාතුරකිනී සිතු දේ වෙන්නේ
නොසිතු ලෙසයි කෙරෙන්නේ
රහස මට දැන් තේරෙන්නේ
පසුවටයි තව තේරෙන්නේ

ආ ආ ආ... අඅඅ ආ... අඅඅ ආ... අඅඅ ආ...
ඔඔඕ.. ඔඔඔ ඕ.... ඔඔඔ ඕ.... ඔඔඔ ඕඕ....

හින්දි ගීයේ පද

Jab liyaa haath me haath
Nibhana saath mere sajanaa
Dekhoji hamen chhod na jana
Jab liyaa haath me haath
Nibhana saath mere sajanaa
Dekhoji hamen chhod na jana

Saath kabhi naa chute
Chaahe dushaman bane zamana
Dekhoji hamen chhod na jana
Dekhoji dil tod na jana

Phoolo ki baaraat saji
Hai aur kaliyon ki doli
Phoolo ki baaraat saji
Hai aur kaliyon ki doli
Jeevan bhar ke liye piyaa
Main aaj tumahaari ho li
Aaj tumahaari ho li
Ghoonghat ki rakho ke laaj
Vachan do aaj mere sajanaa
Dekhoji mukh mod na jana
Dekhoji dil tod na jana

Nile ambar waalaa degaa
Nis din meri gawaahi
Nile ambar waalaa dega
nis din meri gawaahi
Sadaa ye preet
Nibhaaungaa men sadaa
Hai preet nibhaai
Sadaa hai preet nibhaai

Duniya me pyaar
Kaa naam na ho
Badnaam mere sajanaa
Dekhoji dil tod na jana

Saath kabhi naa chute
Chaahe dushaman bane zamana
Dekhoji hamen chhod na jana
Dekhoji dil tod na jana aa aa.

जब लिया हाथ में हाथ
निभाना साथ मेरे सजना
देखोजी हमें छोड़ न जाना
जब लिया हाथ में हाथ
निभाना साथ मेरे सजना
देखोजी हमें छोड़ न जाना

साथ कभी ना छूटे
चाहे दुश्मन बने ज़माना
देखोजी हमें छोड़ न जाना
देखोजी दिल तोड़ न जाना

फूलो की बारात सजी
है और कलियों की डोली
फूलो की बारात सजी
है और कलियों की डोली
जीवन भर के लिए पीया
मैं आज तुमहारी हो ली
आज तुमहारी हो ली
घूंघट की राखो के लाज
वचन दो आज मेरे सजना
देखोजी मुख मोड़ न जाना
देखोजी दिल तोड़ न जाना

नीले अम्बर वाला देगा
निस दिन मेरी गवाही
नीले अम्बर वाला देगा
निस दिन मेरी गवाही
सदा ये प्रीत
निभाऊँगा में सदा
है प्रीत निभाई
सदा है प्रीत निभाई

दुनिया में प्यार
का नाम न हो
बदनाम मेरे सजना
देखोजी दिल तोड़ न जाना

साथ कभी ना छूटे
चाहे दुश्मन बने ज़माना
देखोजी हमें छोड़ न जाना
देखोजी दिल तोड़ न जाना ा ा.

Sung by : Mohammed Rafi & Asha Bhosle
Lyricist : Prem Dhawan
Music & Composed By : Ravi
Movie : Vachan (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nodanimi Koheda Yanne Song Lyrics - නොදනිමී කොහෙද යන්නේ ගීතයේ පද පෙළ Nodanimi Koheda Yanne Song Lyrics - නොදනිමී කොහෙද යන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment