Mihira Penna Di Song Lyrics - මිහිර පෙන්නා දී ගීතයේ පද පෙළ

Mihira Penna Di Song Lyrics - මිහිර පෙන්නා දී ගීතයේ පද පෙළ

Mihira Penna Di Song Lyrics - මිහිර පෙන්නා දී ගීතයේ පද පෙළ
Song Title : Mihira Penna Di (මිහිර පෙන්නා දී)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : ඩී.ටී ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති.
1954 දී තිරගතවූ "රදළ පි‍ළිරුව" චිත්‍රපටියේ ගීයකි.1951 දී තිරගතවූ "Nadaan" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, "Saari Duniya Ko Peeche" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මිහිර පෙන්නා දී ආලේ පෑ මා හදේ
මිහිර පෙන්නා දී ආලේ පෑ මා හදේ
හංස රාජා වේ පෙම් මී බිවු ආදරේ
මාගෙ රාජා වේ පෙම් මී බිවු ආදරේ

ආවෙ පීනාලා ආනන්ද සාගරේ
පද්ම රාණී වේ නන්දා මා ආදරී
මාගෙ රාණී වේ නන්දා මා ආදරී
ආවෙ පීනාලා ආනන්ද සාගරේ

සුදෝ ආවා නම් රේණු බී මා පිනවන්කෝ
ආ.. අඅ අ.. අඅ ආ... අඅ ආ...

සුදෝ ආවා නම් රේණු බී මා පිනවන්කෝ
පෙම් ලෝකේ ආලෝකේ රන් තරුවයි ස්වාමී

මගේ මන් මත්වේ දැක්මේනීි ලීලේ
එන්කො සනසන්කෝ මා නොඉඳුල් ආලේ
හර්දේ ප්‍රීති කෙරේ

නන්දා සීදේවී මා රූප රාජිණී
දෙන්කො මා ප්‍රේමී ආලේ මී රෝහිණී
ආවෙ පීනාලා ආනන්ද සාගරේ
පද්ම රාණී වේ නන්දා මා ආදරී
මාගෙ රාණී වේ නන්දා මා ආදරී
ආවෙ පීනාලා ආනන්ද සාගරේ

ඒවි පායාලා රූපේහී දර්ශනේ
ඇයිද නොකියන්නේ මා අමතා පා සෙනේ

ආ.. ආ.. ආ.. ආඅආ....
ආ.. ආඅආ....
ලලල ලලා
ලලල ලලා
ලලල ලලල ලා

ඒවි පායාලා රූපේහී දර්ශනේ
ඇයිද නොකියන්නේ මා අමතා පා සෙනේ
ප්‍රේම ගංගාවේ
ප්‍රේම ගංගාවේ පීනා ගිලීලා
නාමු ප්‍රීතී වී ගීතේ කියාලා
හර්දේ ප්‍රීති කෙරේ

දේවි කල්‍යාණී ප්‍රේමේනී මා ප්‍රියේ
පාවි සන්ධ්‍යාවේ ආලෝකේ ප්‍රේමියේ
ආවෙ පීනාලා ආනන්ද සාගරේ
පද්ම රාණී වේ නන්දා මා ආදරී
මාගෙ රාණී වේ නන්දා මා ආදරී

මිහිර පෙන්නා දී ආනන්ද සාගරේ //

හින්දි ගීතය

Sari duniya ko pichhe chhod kar
Sari duniya ko pichhe chhod kar
Hum sitaro ki duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Sari duniya ko pichhe chhod kar
Hum sitaro ki duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Sari duniya ko pichhe chhod kar

Chalo khalenge sajna aankh micholi
Chalo khalenge sajna aankh micholi
Bhar le sitaro se hum apni jholi
Bhar le sitaro se hum apni jholi
Chand chhup chhup ke karta ishare
Kitne dilkash hai yeh sab nazare
Hai yeh sab nazare
Aap ek nayi duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Chalo khalenge sajna aankh micholi
Hum sitaro ki duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Sari duniya ko pichhe chhod kar

Sare aalam chhayi hai chandani
Kyu lagaye hum ulfat ki ragini
Sare aalam chhayi hai chandani
Kyu lagaye hum ulfat ki ragini
Aaj harsu hai aaj harsu hai
Mausam khushi ka
Rut aayega ab zindagi ka
Ab zindagi ka
Hum nazaro ki duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Sari duniya ko pichhe chhod kar
Hum sitaro ki duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Sari duniya ko pichhe chhod kar
Hum sitaro ki duniya mein aa gaye
Chand taaro ki duniya mein aa gaye
Sari duniya ko pichhe chhod kar.

सारी दुनिया को पीछे छोड़ कर
सारी दुनिया को पीछे छोड़ कर
हम सितारों की दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
सारी दुनिया को पीछे छोड़ कर
हम सितारों की दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
सारी दुनिया को पीछे छोड़ कर

चलो खलेंगे सजना आँख मिचौली
चलो खलेंगे सजना आँख मिचौली
भर ले सितारो से हम अपनी झोली
भर ले सितारो से हम अपनी झोली
चाँद छुप छुप के करता इशारे
कितने दिलकश है यह सब नज़ारे
है यह सब नज़ारे
आप एक नयी दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
चलो खलेंगे सजना आँख मिचौली
हम सितारों की दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
सारी दुनिया को पीछे छोड़ कर

सारे आलम छायी है चांदनी
क्यों लगाये हम उल्फत की रागिनी
सारे आलम छायी है चांदनी
क्यों लगाये हम उल्फत की रागिनी
आज हरसू है आज हरसू है
मौसम ख़ुशी का
रुत आएगा अब ज़िन्दगी का
अब ज़िन्दगी का
हम नज़रो की दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
सारी दुनिया को पीछे छोड़ कर
हम सितारों की दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
सारी दुनिया को पीछे छोड़ कर
हम सितारों की दुनिया में आ गए
चाँद तारों की दुनिया में आ गए
सारी दुनिया को पीछे छोड़ कर.

Song : Sari duniya ko pichhe chhod kar
Singer : Lata Mangeshkar
Lyricist : Pyarelal Santoshi
Composer : Chic Chocolate
Movie : Nadaan (1951)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihira Penna Di Song Lyrics - මිහිර පෙන්නා දී ගීතයේ පද පෙළ Mihira Penna Di Song Lyrics - මිහිර පෙන්නා දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment